1. Kalegana

    ළමා කාලය සුපිරියටම විදින කොල්ලෙක්

    මමත් බලනව මුගේ වීඩියෝ.. එත් දැන් එක වගේම ඒවා දාන්නේ FB එකේ... වෙනසක් නැ..
  2. Kalegana

    යුරේනි

    මොන පට්ට හුත්ටියෙක්ද මේ..
  3. Kalegana

    අද වෙඩිල්ල කඩුවෙලින්!

    ඉන්න ඉන්න,,, අපි එනවා...
  4. Kalegana

    උපරිම දවස් ගාණක් මොකුත් නොකා ඉන්නව

    මොකටද මගේ කොමෙන්ට් එක unlike කරේ
  5. Kalegana

    ණය අරන් පාරවල් හදන එක කජ්ජක්ද 😂

    මේවා දාන්න එපා හුතෝ...
  6. Kalegana

    ඉන්දුනීසියාවේ ආණ්ඩුවේ උන්ට පිස්සු ,One Piece එකේ Straw Hat Flag එක තහනම් කරන්න යන්නේ ඉන්දුනීසියාවේ

    ඉන්දුනීසියාව හරිම ලස්සන රටක් නේ... උන්ගේත් උන්ගේ එක එක පළාත් එක එක විදියයි..
  7. Kalegana

    ලංකාවේ විකුනන්න තහනම් නැද්ද ?

    එහෙම තහනමක් නැ නේ..
  8. Kalegana

    පොට් කේක් ඔයා කැපෙන්න. අපිට දැන් තියෙනව පොට් පීට්සා

    මුට්ටි පිසා.. අම්මට හැමනෙන පිසා ජාතියකේ නේ යකෝ මේ.. කන්නෙත් හැන්දෙන්..
  9. Kalegana

    ශ්‍රී ලාංකේය තේ, Ceylon Tea Liquor ලෙසින්

    මොනවා හරි කමක් නෑ වදිනවා නම්.. එලම..
  10. Kalegana

    වරෙල්ලකො විස්තරයක් කියන්න..

    සුබ හා ජය පතමි...
  11. Kalegana

    Board Resolution එකේ දාන්න ඕනේ දේ පිටස්තර අය තීරණය කරන්නේ කොහොමද ?

    කරන දෙයක් පරිස්සමෙන්.... අපි බලාගෙන ඉන්නේ ඔබ දිහා..
  12. Kalegana

    Questions ලංකාවේ පැය 24 Hosting හොරු

    මේකේ මම අදුරන ගොඩක් අය PM එවල කිව්වා මේ සවර් එක වට්ටන්න හදන්නේ මෙයා කියල. මම අදුරන අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ උසස් නිලදාරීන් වෙන මොහු ගැන පැමිණිලි කරන්න කියල කිව්වා.
  13. Kalegana

    Hi my friends 🥳

    මොකෝ උනේ පරණ එකට???
  14. Kalegana

    අපේ අම්මාගේ ගෙදර වීඩියෝ කළ පාතාලයෝ 😢

    ධර්ම දේශන්වක් වගේ අහන් ඉන්න තියෙන්නේ.
  15. Kalegana

    පාර්ලිමේන්තුව නොමග යවපු අගමැති ඉල්ලා අස්විය යුතුයි - රට ජෙප්පෙක් ඔබ අමතයි !!

    @yapa100 මෙහෙ වරෙන්. මෙන්න ලොකු අයියිඅට තරහ ගිහිල්ල.

    No contents