මේවට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ, මේ ත්‍රෙඩ් එක මුල ඉදන් කියෙව්වොත් තේරෙනව ලංකාවෙම කොල්ලො කීදෙනෙක් ලංකාවෙ ගෑනුන්ට කැමති නැද්ද කියල. එහෙම එකේ සුද්දන්ට ඔච්චර සුපිරි කෙල්ලො ඉද්දි ලංකාවෙ ගෑනු බැදල මෙහෙ ඉන්න. ඔය කලාතුරකින් අනාථ උන සුද්දෙක් ඉදියි. උඹ නිකන් ජෝකර් කෙනෙක් නොවී ඉදපන්.