අපතයො කියල අපේ සමාජයෙන් හංවඩු ගහපු කොල්ලො සුපිරිම සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්න හැටි බලන්න පුලුවන් එක දවසක් උණවටුන පැත්ත ගියොත්.
හාකෝ...

අපතයො කියල අපේ සමාජයෙන් හංවඩු ගහපු කොල්ලො සුපිරිම සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්න හැටි බලන්න පුලුවන් එක දවසක් උණවටුන පැත්ත ගියොත්.

සුද්දියෙක් දාගන්න සුද්දෙක් වගේ වෙන්න ඕනෙ නෑ. නියම ලංකාවෙ කොල්ලෙක් විදිහටයි ඉන්න ඕනෙ. ඒ ලංකාවෙ විදිහට තමා සුද්දියො කැමති.
අපතයො කියල අපේ සමාජයෙන් හංවඩු ගහපු කොල්ලො සුපිරිම සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්න හැටි බලන්න පුලුවන් එක දවසක් උණවටුන පැත්ත ගියොත්.
කෙල්ලෙක් ඇවිත් ත්රෙඩ් එකක් නෙමේ ත්රෙඩ් දාහක් දැම්මත් ප්රශ්නයක් නෑ. මොකත ඒක වෙන්නෙ නෑ කියල මම ප්රත්යක්ෂයෙන් දන්නව. උඹ බලපන් ප්රායෝගිකව මොකද්ද වෙන්නෙ කියල. සුද්දියො ලංකාවට එනව කොල්ලො හොයාගෙන. එහෙම කෙල්ලො කොච්චර ඉන්නවද අපේ කොල්ලො එක්ක සෙට් වෙලා. පොඩ්ඩක් බීච් එකක් පැත්තෙ ගියානන් දකින දකින තැන ඉන්නව පට්ටම ලස්සන සුදු කෙල්ලො අපේ කොල්ලො එක්ක සෙට් වෙලා. නාකි සුද්දියො නෙමේ. හොද තරුණ ෆ්රෙෂ් සුද්දියො. ඒත් උඹට පුලුවන්ද එක සුද්දෙක් හොයන්න ලංකාවෙ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. එහෙම අය හොයන්න බෑ. හරිම කලාතුරකින් ඉදියි නාකි සුද්දෙක්ට මෙහෙ තරුණ කෙල්ලෙක් සෙට් වෙලා. ඒත් හරිම කලාතුරකින්. ඒත් අපේ කොල්ලන්ට සුද්දියො සෙට් වෙන එක ගේමක් නැතුව වෙන දෙයක්. මේ ඇත්ත දන්න හින්දයි මම මෙහෙම කතා කරන්නෙ.මම කියන්නේ බන් උබ දැන් ලංකාවේ කෙල්ලොන්ගේ හම කරවල වගේ කිව්වා...අරක කැතයි කිව්වා..මේක කැතයි කිව්වා!ඒකට එහෙම බැනලා වැඩක් නැහැ බං...උපතින් ලැබුණු දේවල් නේ ඕවා!අම්මා තාත්තාගෙන් ලැබුන දේවල්!රටේ මිනිස්සුන්ගේ හැටි!දැන් කෙල්ලෙක් ත්රෙඩ් එකක් දාගෙන ආවොත්!ලංකාවේ හැල පෙන්දෝ බදින්න එපා..නියම සුදු පකක් තියෙන සුද්දෙක් බදින්න කියලා...උබ අනාතයි නේ!
කෙල්ලෙක් ඇවිත් ත්රෙඩ් එකක් නෙමේ ත්රෙඩ් දාහක් දැම්මත් ප්රශ්නයක් නෑ. මොකත ඒක වෙන්නෙ නෑ කියල මම ප්රත්යක්ෂයෙන් දන්නව. උඹ බලපන් ප්රායෝගිකව මොකද්ද වෙන්නෙ කියල. සුද්දියො ලංකාවට එනව කොල්ලො හොයාගෙන. එහෙම කෙල්ලො කොච්චර ඉන්නවද අපේ කොල්ලො එක්ක සෙට් වෙලා. පොඩ්ඩක් බීච් එකක් පැත්තෙ ගියානන් දකින දකින තැන ඉන්නව පට්ටම ලස්සන සුදු කෙල්ලො අපේ කොල්ලො එක්ක සෙට් වෙලා. නාකි සුද්දියො නෙමේ. හොද තරුණ ෆ්රෙෂ් සුද්දියො. ඒත් උඹට පුලුවන්ද එක සුද්දෙක් හොයන්න ලංකාවෙ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. එහෙම අය හොයන්න බෑ. හරිම කලාතුරකින් ඉදියි නාකි සුද්දෙක්ට මෙහෙ තරුණ කෙල්ලෙක් සෙට් වෙලා. ඒත් හරිම කලාතුරකින්. ඒත් අපේ කොල්ලන්ට සුද්දියො සෙට් වෙන එක ගේමක් නැතුව වෙන දෙයක්. මේ ඇත්ත දන්න හින්දයි මම මෙහෙම කතා කරන්නෙ.

උඹට වඩා මට හොදට මේ ගැන අත්දැකීම් තියනව. සුද්දියො සීයල් අපේ කොල්ලන්ව බදිනකොට එක සුද්දෙක් ඉදියි ලංකාවෙ එකියක් බදින්න. මම වගකීමෙන් කියන්න.යකෝ සිංහල කෙල්ලනව බැදලා මෙහෙ පදිංචි වෙලා ඉන්න සුද්දෝ කොච්චර ඉන්නවද...![]()
උඹට වඩා මට හොදට මේ ගැන අත්දැකීම් තියනව. සුද්දියො සීයල් අපේ කොල්ලන්ව බදිනකොට එක සුද්දෙක් ඉදියි ලංකාවෙ එකියක් බදින්න. මම වගකීමෙන් කියන්න.


මේවට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ, මේ ත්රෙඩ් එක මුල ඉදන් කියෙව්වොත් තේරෙනව ලංකාවෙම කොල්ලො කීදෙනෙක් ලංකාවෙ ගෑනුන්ට කැමති නැද්ද කියල. එහෙම එකේ සුද්දන්ට ඔච්චර සුපිරි කෙල්ලො ඉද්දි ලංකාවෙ ගෑනු බැදල මෙහෙ ඉන්න. ඔය කලාතුරකින් අනාථ උන සුද්දෙක් ඉදියි. උඹ නිකන් ජෝකර් කෙනෙක් නොවී ඉදපන්.අනේ මම නොදන්නා උබේ ඔය 100:1 අනුපාතේ, ,,,
උබ සමීක්ෂණයක් කරාද ඔය ගැන...?
සමහර සුද්දෝ කැමති ලංකාවේ / ඉන්ධියාවේ කෙල්ලන්ට ෆෙමිනින් කම නිසා...
මේවට කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ, මේ ත්රෙඩ් එක මුල ඉදන් කියෙව්වොත් තේරෙනව ලංකාවෙම කොල්ලො කීදෙනෙක් ලංකාවෙ ගෑනුන්ට කැමති නැද්ද කියල. එහෙම එකේ සුද්දන්ට ඔච්චර සුපිරි කෙල්ලො ඉද්දි ලංකාවෙ ගෑනු බැදල මෙහෙ ඉන්න. ඔය කලාතුරකින් අනාථ උන සුද්දෙක් ඉදියි. උඹ නිකන් ජෝකර් කෙනෙක් නොවී ඉදපන්.



අනේ යකෝ කොල්ලන්ගෙ පෙනුමයි කෙල්ලන්ගෙ පෙනුමයි එහෙම කියන්න බෑ බූරුවො. උඹ බලපන් පොඩ්ඩක් චීනෙ ජපානෙ.එහෙ කෙල්ලන්වයි කොල්ලන්වයි සමාන කරන්න පුලුවන්ද. එහෙ කොල්ලො තනිකරම පොන්නයො වගේ. ඒත් කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාව හුගක් උන් දන්නෙ නැති උනාට.ඉතින් උකන්නෝ ඒ ලෝජික් එකෙන් හිතුවම අච්චර පෙනුම තියන සුද්දොත් එක්ක ඉන්න සුද්දියෝ ලංකාවේ කළු කැත සිංහලුන්ට කැමති වෙයිද..!
අනේ මන්ද බන් උබත්, මොලේ පොඩ්ඩකුත් තිබ්බ නම් ආතල් බුවා...![]()
උඹට වඩා මට හොදට මේ ගැන අත්දැකීම් තියනව. සුද්දියො සීයල් අපේ කොල්ලන්ව බදිනකොට එක සුද්දෙක් ඉදියි ලංකාවෙ එකියක් බදින්න. මම වගකීමෙන් කියන්න.
අනේ යකෝ කොල්ලන්ගෙ පෙනුමයි කෙල්ලන්ගෙ පෙනුමයි එහෙම කියන්න බෑ බූරුවො. උඹ බලපන් පොඩ්ඩක් චීනෙ ජපානෙ.එහෙ කෙල්ලන්වයි කොල්ලන්වයි සමාන කරන්න පුලුවන්ද. එහෙ කොල්ලො තනිකරම පොන්නයො වගේ. ඒත් කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාව හුගක් උන් දන්නෙ නැති උනාට.
අනේ යකෝ කොල්ලන්ගෙ පෙනුමයි කෙල්ලන්ගෙ පෙනුමයි එහෙම කියන්න බෑ බූරුවො. උඹ බලපන් පොඩ්ඩක් චීනෙ ජපානෙ.එහෙ කෙල්ලන්වයි කොල්ලන්වයි සමාන කරන්න පුලුවන්ද. එහෙ කොල්ලො තනිකරම පොන්නයො වගේ. ඒත් කෙල්ලො සුරංගනාවියො වගේ. ඒකෙ අනිත් පැත්ත තමා ලංකාව හුගක් උන් දන්නෙ නැති උනාට.


ඔව් ලංකාවේ කෙල්ලෝ වදිරියෝ වගේ ..., කොල්ලෝ ග්රීක දෙයියෝ වගේ !!
අනේ පලයන බන් යන්න![]()
sharma koheda inne mokada karanne kiyala kiyanne na ban e moko e