උඹ මේ විදිහට හිතපන්කො බන් උඹ හිතනවනම් ලංකාවෙ කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලොම එක වගේ කැතයි කියල උඹ පොඩ්ඩක් බලපන් අපේ කොල්ලන්ට සෙට් වෙන සුද්දියො දිහා. බීච් එකක ගියොත් මචන් අපේ කොල්ලො පට්ටම ලස්සන සුද්දියො එක්ක සෙට් වෙලා ඉන්නව බුරුතු පිටින් දකින්න පුළුවන්. නාකි සුද්දියො එහෙම නෙමේ මචන් ඒ රටවල ලස්සනම තරුණ...