සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes: උබේ කතාවට මම 100% එකග වෙනවා, :yes: මොකද අපේ තාත්තගේ හොදම යාළුවගේ පුතා ඉන්නෙ ඇමරිකාවේ, පොර ගියේ අවුරුදු 22න් වගේ, දැන් අවුරුදු 3ක් වෙනව එහේ ගිහින්, ඒ යකා යාළුවෙලා ඉන්නෙත් ඇමරිකන් සුද්දියෙක් එක්කලා :) පොර චැට් එකට දානවා දෙන්න ඉන්න photos එහෙම :cool: මේ යකා ලංකාවේ හිටියනම් හිනේනවත් එකට සමාන එකක් දාගන්න හම්බවෙන්නේ නෑ අම්මපා :lol::lol: කොල්ලත් කළුම නෑ තලෙලුයි :yes: යද්දිනම් ඇග තිබ්බේ නෑ එච්චරටම (අමු baby look එකක් තිබ්බේ :lol::lol: ),පොර ගිහින් ලස්සනට ඇග පත හදාගෙන, දැන් අවුරුද්දක් වගේ වෙනව ඒකි සෙට් වෙලා :yes: තවමත් උන් දෙන්න ෆුල් ලවු එකේ ඉන්නව :yes::yes: පොර හැමතිස්සෙම කියන්නෙත් ජිවිතේ එක පාරක් හරි foreign කෙල්ලෙක් දාගෙන බලහං උන්ගේ තියෙන quality එක ලංකාවේ කෙල්ලො 10ක් දාගෙන හිටියත් ගන්න බෑ කියලයි :dull: :yes::yes:
    මේ කතාව හුගක් එවුන් තේරුම් ගන්නෙ නෑ බන්. අපේ උන්ට පොඩිකාලෙ ඉදලම ඔලුවට දාල තියෙන්නෙ ලෝකෙ හොදම ගෑනු ඉන්නෙ ලංකාවෙ කියලනෙ. අපිට පොඩිකාලෙම උගන්නන්නෙ ලෝකෙ උතුම්ම කාන්තාව තමන්ගෙ අම්ම කියල. ඉතින් අම්මත් ලංකාවෙ ගෑනියෙක් උනාම අපේ හුගක් මෝඩයො හිතන්නෙ ලෝකෙ හොදම ගෑනු ඉන්නෙ ලංකාවෙ කියල. ඒත් මගෙ යාලුවො ඇති තරම් ඉන්නව ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙලා එයාල හැමෝම කියන්නෙ එකාලට නියම අම්මල උනේ එයාලගෙ කෙල්ලො කියල. ඒත් මේ වෙනස තේරෙන්නෙ ෆොරින් කෙල්ලෙක් සෙට් උන එකෙක්ට විතරමයි බන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ ලොකු අම්මගෙ පුතා බැදල ඉන්නෙ ජපන් කෙල්ලක් මච්න්, අපේ කම්පැනි එකෙ බොසා බැන්දෙ රුසියාවෙන් ,ඔය කියන ප්‍රශ්න නෑබන්, අපූරුවට ඉන්නවා.මෙතන තියෙන්නෙ අපි අපි ගැනම තියන අවතක්සෙරුව,සුද්ද කිවම අතිතෙ ඉදලම පුක දුන්න ජාතියක් නෙ අපි, අදටත් ඒ වහල් බාවය තියනවා නිදහස කියල දෙයක් සැමරුවත්.මෙතන කියවුනු ගොඩක් අයගෙ උත්තරත් එක්ක මට තෙරුනෙ අපෙ මිනිස්සු සුද්දො කියල හෙන ලොකු චිත්‍රයක් මවාගෙන තමන් ව පහත් කරගත්තු මානසිකත්වයක් තුල ඉදගෙන මේ ප්‍රශ්නෙ දිහා බැලුව කියල
    ඔතන මචන් දෙපැත්තම තියනව. සමහරුන්ට හිතෙන්නෙ ලංකාවෙ පිරිමි කිව්වම සුද්දියො අපි දිහා වහල් මානසිකත්වයෙන් බලයි කියල. ඒත් සුද්දියො එහෙම කරන්නෙ නෑ. ඒ වගේම මචන් තව කාලකණ්නි එකෙක් දෙන්නෙක් ඉන්නව උන්ගෙ ඔලු බ්‍රේන්වොෂ් කරල තියෙන්නෙ උන් හිතන් ඉන්නෙ සුද්දියෙක් බදින එක අඩුවක් කියල. ඔය කුලේ පුකේ ඉදන් ඔලුවට වෙනකන් තියන් ඉන්න පොන්න කාලකන්නි දෙතුන් දෙනෙක් තාම ඉන්නව. උන්ට ඕනෙ ඔසරි අදින බඩ තඩි කුමාරිහාමිල. උන්ගෙ අම්මල උන්ගෙ ඔලු ටික කාල තියෙන්නෙ. සුද්දියෙක් බදිනවනම් අම්මලත් එක්ක තියන සම්බන්ධෙ කවදහරි නවත්තන්න වෙනව. මොකද ලංකාවෙ අම්මල ඊරිසියයි එයාලට වඩා හොද කෙල්ලෙක් බදිනවට. සුද්දියෙක් බදින එක ඇත්තටම අපේ කොල්ලන්ගෙ ගෞරවේ වැඩිවෙන දෙයක්. ලංකාවෙ මොන කොල්ල ගත්තත් හැම එකාගෙම හීනවල කොතනහරි තියනව සුද්දියෙක් බැදගන්න එක.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මේ කතාව හුගක් එවුන් තේරුම් ගන්නෙ නෑ බන්. අපේ උන්ට පොඩිකාලෙ ඉදලම ඔලුවට දාල තියෙන්නෙ ලෝකෙ හොදම ගෑනු ඉන්නෙ ලංකාවෙ කියලනෙ. අපිට පොඩිකාලෙම උගන්නන්නෙ ලෝකෙ උතුම්ම කාන්තාව තමන්ගෙ අම්ම කියල. ඉතින් අම්මත් ලංකාවෙ ගෑනියෙක් උනාම අපේ හුගක් මෝඩයො හිතන්නෙ ලෝකෙ හොදම ගෑනු ඉන්නෙ ලංකාවෙ කියල. ඒත් මගෙ යාලුවො ඇති තරම් ඉන්නව ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙලා එයාල හැමෝම කියන්නෙ එකාලට නියම අම්මල උනේ එයාලගෙ කෙල්ලො කියල. ඒත් මේ වෙනස තේරෙන්නෙ ෆොරින් කෙල්ලෙක් සෙට් උන එකෙක්ට විතරමයි බන්.

    මම නං තේරුම් අරගෙන තියෙන්නෙ මචං ලංකාවෙ ගොබ්බ ගෑනුන්ගෙ තියන ගති ලක්ශන ලෙසටම අපෙ අම්මටත් තියෙනව කියල...... මිනිස්සු ඕව ගැන කතා කරන්නෙ හරියට මව් සෙනෙහස, දරු පෙම කියන්නෙ හරියට ඇගේ තියන කෑල්ලක් වගෙ..... එහෙම නෑ.... එහෙම උනා නම් අම්මල ලමයි ඉපදුන ගමන් ටොයිලට් වලවල් අස්සෙ දාන්නෙ නෑනෙ..... ඔය කියන ජාතියේ සෙනෙහසවල් කොහෙවත් නෑ...... මිනිස්සුන්ව තේරුම් ගන්න විදිහ, මිනිස්සු දිහා බලන විදිහ, මිනිස්සුන්ට ගනුදෙනු කරන විදිහයි වෙනස් වෙන්න ඕනි.... අපේ අම්ම මාව ටොයිලට් වලට නොදැම්මට එයාගෙ ඕන තරම් අඩුපාඩු මම දකිනව... ඒව කෙලින් මූනටම කියන නිසා තමයි මම ගෙදර නරකම ලමය කියල කාඩ් එක දිනාගෙන තියෙන්නෙ....:P
     
    • Like
    Reactions: Chathuranga1

    එලකිරියෙ හුගක් උන් තේරුම් නොගත්තු ඇත්තක් උඹ තේරුම් අරගෙන තියනව. මම කියන්නෙ නෑ යුරෝපෙ ඉන්න අම්මල 100% හොදයි කියල ඒත් පොඩි කාලෙදි අම්මයි දරුවොයි අතර බැදීමක් ලංකාවෙ පවුල් වලට වඩා තියනව. ඒ වගේම අවුරුදු 18 වෙනකොට ස්වාධීන වෙන්න ඒ අම්මල උගන්නනව. ලංකාවෙ කීයටවත් ඒක නෑ. අනිත් එක ළමයි ටොයිලට් වලට දාන අම්මල උනත් වාර්තාවෙන්නෙ ලංකාවෙන් මිසක් යුරෝපෙන් නෙමේ. උඹෙ ගෙදර තත්වෙම තමා මචන් මටත් තියෙන්නෙ. ඒත් මම කිසි දේකට බය නෑ මොකද මම අම්මලගෙන් යැපෙන කෙනෙක් නෙමේ. මන් හුගක් ෆොරින් කෙල්ලො ආශ්‍රය කරන හින්ද මචන් මට එයාල හුගක් උදව් කරනව. අම්මගෙන් හම්බ උනාට වඩා ගොඩක් දේවල් මට එයාලගෙන් හම්බවෙලා තියනව. ඒක තමා මචන් ඇත්ත. ලංකාවෙ කොල්ලන්ට ඉස්සරහට යන්න බැරි ලොකුම බාධකයක් තමා මචන් ඔය පුහු මව් සෙනෙහස. ඇත්තටම එහෙම එකක් නෑ. ෆොරින් කෙල්ලෙක් කසාද බදින්නනම් මචන් ඔය බැදීම නති කරන්නම වෙනව. තමන්ට තීරණයක් ගන්න දවසක් එනව අම්මද නැත්තන් කෙල්ලද කියල ෆොරින් කෙල්ලෙක් බදිනවනම්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙහෙමයි බං අවතක්සේරුවක් නෑ.. එහෙම උනා නම් සුද්දියෙක් දාගන්න මෙච්චර උනන්දුවක් එන්නෙත් නෑ....... මම කියන්නෙ උන් ජීවත් වෙන රටාවයි අපි ජීවත් වෙන රටාවයි දෙකක්.... ඒ නිසා ලංකාවෙ කෙල්ලෙක් එක්ක ගනුදෙනු කරනවට වඩා සුද්දි එක්ක ගොඩක් හිතල බලල සැලකිල්ලෙන් තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ.... මොකද අපි හැමෝම කැමති දේකට උන් චුට්ටක්වත් අකමැති වෙන්න පුලුවන්.... එහෙම දේවලින් වෙන්නෙ දෙන්නට දෙන්නව එපා වෙන එක...... ජපන් එවුන් නම් ගොඩක් දුරට අපේ එවුන් වගේ තමයි...... මං කිව්වෙ හිතන විදිහ එහෙම..... ලොක්ක නම් හොද වැඩ්ඩෙක් වෙන්න ඇති.... :P මම කියන්නෙ බෑ කියන එක නෙවෙයි පරිස්සම් වෙන්න වෙනව....

    ලොක්ක නම්න් ලොවෙත් වැඩ්ඩෙක් බන්, :yes:;)
    උබ කියන දේ ඇතත මචන්, කොහොමත් ලන්කාවෙ උනත් පලාත් දෙකක් අතර කසද්යක් කෙරුනත් ඒ දෙන්න අතර අදහස් ගැලපෙන්න ටිකක් කල් යනව නෙ,මම ඕක පොදුවෙ කිවෙ බන්, ගොඩක් අය ඉන්නෙ ආසයි බයයි සීන් එකේ
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම නං තේරුම් අරගෙන තියෙන්නෙ මචං ලංකාවෙ ගොබ්බ ගෑනුන්ගෙ තියන ගති ලක්ශන ලෙසටම අපෙ අම්මටත් තියෙනව කියල...... මිනිස්සු ඕව ගැන කතා කරන්නෙ හරියට මව් සෙනෙහස, දරු පෙම කියන්නෙ හරියට ඇගේ තියන කෑල්ලක් වගෙ..... එහෙම නෑ.... එහෙම උනා නම් අම්මල ලමයි ඉපදුන ගමන් ටොයිලට් වලවල් අස්සෙ දාන්නෙ නෑනෙ..... ඔය කියන ජාතියේ සෙනෙහසවල් කොහෙවත් නෑ...... මිනිස්සුන්ව තේරුම් ගන්න විදිහ, මිනිස්සු දිහා බලන විදිහ, මිනිස්සුන්ට ගනුදෙනු කරන විදිහයි වෙනස් වෙන්න ඕනි.... අපේ අම්ම මාව ටොයිලට් වලට නොදැම්මට එයාගෙ ඕන තරම් අඩුපාඩු මම දකිනව... ඒව කෙලින් මූනටම කියන නිසා තමයි මම ගෙදර නරකම ලමය කියල කාඩ් එක දිනාගෙන තියෙන්නෙ....:P

    එලකිරියෙ හුගක් උන් තේරුම් නොගත්තු ඇත්තක් උඹ තේරුම් අරගෙන තියනව. මම කියන්නෙ නෑ යුරෝපෙ ඉන්න අම්මල 100% හොදයි කියල ඒත් පොඩි කාලෙදි අම්මයි දරුවොයි අතර බැදීමක් ලංකාවෙ පවුල් වලට වඩා තියනව. ඒ වගේම අවුරුදු 18 වෙනකොට ස්වාධීන වෙන්න ඒ අම්මල උගන්නනව. ලංකාවෙ කීයටවත් ඒක නෑ. අනිත් එක ළමයි ටොයිලට් වලට දාන අම්මල උනත් වාර්තාවෙන්නෙ ලංකාවෙන් මිසක් යුරෝපෙන් නෙමේ. උඹෙ ගෙදර තත්වෙම තමා මචන් මටත් තියෙන්නෙ. ඒත් මම කිසි දේකට බය නෑ මොකද මම අම්මලගෙන් යැපෙන කෙනෙක් නෙමේ. මන් හුගක් ෆොරින් කෙල්ලො ආශ්‍රය කරන හින්ද මචන් මට එයාල හුගක් උදව් කරනව. අම්මගෙන් හම්බ උනාට වඩා ගොඩක් දේවල් මට එයාලගෙන් හම්බවෙලා තියනව. ඒක තමා මචන් ඇත්ත. ලංකාවෙ කොල්ලන්ට ඉස්සරහට යන්න බැරි ලොකුම බාධකයක් තමා මචන් ඔය පුහු මව් සෙනෙහස. ඇත්තටම එහෙම එකක් නෑ. ෆොරින් කෙල්ලෙක් කසාද බදින්නනම් මචන් ඔය බැදීම නති කරන්නම වෙනව. තමන්ට තීරණයක් ගන්න දවසක් එනව අම්මද නැත්තන් කෙල්ලද කියල ෆොරින් කෙල්ලෙක් බදිනවනම්.

    :yes::yes::yes:
     
    Dilan@3gb

    Active member
  • Nov 10, 2010
    134
    110
    43
    Vietnamese.jpg

    මේ වගේ කෙල්ලෙක් නම් ,, හා අම්මේ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලොක්ක නම්න් ලොවෙත් වැඩ්ඩෙක් බන්, :yes:;)
    උබ කියන දේ ඇතත මචන්, කොහොමත් ලන්කාවෙ උනත් පලාත් දෙකක් අතර කසද්යක් කෙරුනත් ඒ දෙන්න අතර අදහස් ගැලපෙන්න ටිකක් කල් යනව නෙ,මම ඕක පොදුවෙ කිවෙ බන්, ගොඩක් අය ඉන්නෙ ආසයි බයයි සීන් එකේ
    කොහෙද මචන් උඹ වැඩ කරන්නෙ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Japan kello badinna hodayida ban sharma? poddak wistara tikak kiyapanko?
    ජපන් කෙල්ලො සුපිරි මචන්. මාරම කාර්යක්ෂමයි. ලංකාවෙ ගෑනු හැරෙනකොට එහෙ කෙල්ලන්ට මාරම වැඩ තොගයක් කරන්න පුළුවන්. ඒ වගේම පවුලට හුගක් ලැදියි. ලංකාවෙ වගේ ළමයින්ව ටොයිලට් වලවල් වල විසි කරන්නෙ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    meka nam aththa. japan un hard working. anith eka unge wayasa penne na.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කොහොමත් ජපන් මිනිස්සු පට්ට කාර්යක්ශමයි...... ඒ ගතිය ගෑනුන්ටත් හොදටම ඇති..... මං අහල තියෙනව ජපානෙ සමහර කම්පැනි වලින් මිනිස්සුන්ට බලෙන්ම නිවාඩු දීල කම්පැනිය දවස් කිහිපයකට වහල දානව කියල උන් හැමදාම වැඩට එන නිසා.....:rofl:
    හැබැයි උන්ගෙ ගෙවල් වල සල්ලි වියදම් කරන්නෙ ගෑනු ලු..... මනුස්සය පඩිය ගිහින් වයිෆ්ට දෙන්න ඕනලු...... පස්සෙ වැඩට යන්න සල්ලි ඉල්ල ගන්න ඕනිත් වයිෆ්ගෙන් ලු.... අපේ සර් කෙනෙක්ට ජපන් යාලුවො ඉන්නව.... මෙහෙ එනවත් එක්ක උන්...... සර් තමයි කිව්වෙ.....
     
    meka nam boru wenna athi. lankawe ganu thamai oya wage
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    meka nam boru wenna athi. lankawe ganu thamai oya wage

    ඇත්තලු බං ඒක අහද්දි නම් මටත් එපා උනා...... සර් හෙනට වියදම් කරද්දි ජපනට පුදුමයිලු උන්ට ගෑනි එහෙම දෙන්නෙ නැති නිසා