උඹලා වගේ මිනිස්සු ගැන නම් ඇත්තටම කළ කිරෙනවා මචං.
1) ඒ කාලේ රුපියල් 100 ක් දීලා කැසට් එකක් ගත්තා තමයි බං. එව්නාට ඕපන් ෂෝවල අපි සිංදු ඇහුවේ සල්ලි දීලද, රේඩියෝ එකේ සිංදු ඇහුවේ සල්ලි දීලද, ටීවි එකේ සිංදු ඇහුවේ සල්ලි දීලද, එතකොට පස්සේ පස්සේ mp3 බාගන ඇහුවේ ප්‍රින්ස්ට සල්ලි දීලද මචං.
2) හැම...