බණ්ඩාරවෙල මහ නගර සභාව
ඡන්දේ සාමකාමී. ලොකු උනන්දුවක් නෑ හැබැයි 50% න් එහා දැනටමත් ඡන්දය දාලා ඇති.
මෙහෙ වැඩිපුර ඡන්දය දෙන්නේ අත් ඔරලෝසුවට :P
අත් ඔරලෝසුවට කියන්නේ හිටංගේ සෙට් එකයි මරාගේ සෙට් එකයි එකතු වෙලා හදාගත්ත ස්වාධීන කණ්ඩායම.
හැමදාම UNP එකට යන බණ්ඩාරවෙල මහ නගර සභාව මේපාර යන්නේ අත් ඔරලෝසුවට...