එහෙම පුහුමානයක් එයාගේ නෑ බං. වේදනාවන් විදලා, එක එක ප්‍රශ්න ඇවිත් අපි දෙන්නම හෙම්බත් වෙලා ඉන්නේ. මට වැඩිය වයිෆ්. මොකද කායික වේදනාව විදවන්න ඕනෙ එයානේ. ඒත් එක්කම මානසික පීඩනයත් වැඩි එයාට. ඕනි නම් මට බබෙක් අරං හදමු කියලා එයාට බල කරන්න පුළුවන්. ඒත් ඒක සමාජ ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක එයාට කොහොම දැනෙනවද...