දුම්බීම භින්නෝන්මාදය ඇති කරයි
දුම්බීම භින්නෝන්මාදය ඇති කරයි
දුම්බීම භින්නෝන්මාදය(schizophrenia) වර්ධනය වීමට ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කළ හැකි බව පවසන පර්යේෂකයෝ, දුම්බීම සහ භින්නෝන්මාදය අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව පවසති.
භින්නෝන්මාදය(schizophrenia) යනු මනස...