යුද්දෙ දිනීමත් එක්කම අපිට රටගැන ආපු ගැම්ම දිගටම තියාගන්න ඕනේ:yes:..මාසයක් හමාරක් යනකොට ඔක්කොම අමතක කරල ආයෙත් රටින් ගේන ගුගොඩත් හොදයි කියන වහල් ,කුහක මානසිකත්වයට යනවනම් ගොඩඑන්න බෑ:dull:. අපට පුලුවන් පොඩිදේ වුනත් රට ඇතුලෙ හදාගන්න ඕනේ. අපිට කරන්න බැරිනම් පුලුවන් අයගෙ කකුලෙන් අදින්නෙ නැතිව ඒ අයට...