බුදුන් වහන්සේ ලා සහ රහතන් වහන්සේලා ගැන මට පුදුම ගෞරවයක් ඇති වෙනවා. මොකද අපි මන වඩන රූපයක්, මන වඩන සුවඳක්,මන වඩන ශබ්දයක්, මන වඩන රසයක් එහෙම දැනුනාම අපි ඒවායේම පස්සේ යනවා, ලැබුනේ නැතිකොට දුක වෙනවා. සමහර විට දිවි නසා ගන්න පවා උත්සහා කරනවා. එත් මුන් වහන්සේලා ඔයවගේ දේවල් තඹ සතේකට ගණන ගන්නේ නෑ. මට...