1. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    මම කුක්කු වලට විශේෂයෙන් ඇලුම් කරමි. :D:D
  2. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    ඔන්න එහෙනම් මම ලියනවා කතාව කෙල්ල කාමරයකට යනවා කොල්ල ඇස දෙකෙන් දුටුවා. නමුත් කෙල්ල පවසන්නේ ඇය එසේ නරක වැඩක් නොකළ බවයි. ඇය!!!!! කාමරය ඇතුලේ කලේ මොනවද?.මෙහි සැඟවුණු අභිරහස කුමක්ද . ළඟදීම චිත්‍රපටි ශාලාවල බලාපොරොත්තු වන්න. අතිශයින්ම වැඩිහියන්ට පමණයි. මේ චිත්‍රපටියේ ඉතා ප්‍රසිද්ද නළුවන් ගොඩක්...
  3. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    එක අතකට මේ වගේ නූල් දාන එකත හොඳයි මොකද අපේ ලේ පිරිසිදු වෙනවා.
  4. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    නෑ බං මූ මේ ගොන් ආතල් එකක් දෙන්නේ
  5. මහ නිළමේ

    Karnaugh Maps

    nwRkIbkc03g
  6. මහ නිළමේ

    Pakistani cricketers sentenced to jail time

    කෝ දැන් මේකේ පුක උඩ දාගෙන පකිස් වන්දනා කරන එවුන්
  7. මහ නිළමේ

    අලි භාෂාව

    අනේ ආයිබෝවන්ඩ!!!! මේ උන්නැහේගේ username එක මක්කෙයි?? එක කොහොමැයි උච්චාරණය කොරන්නේ??
  8. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    දැන් මේ නූල පටන් ගත්ත කොලුවා ඒ කෙලීව අධ්‍යනය කොරල හමාරද ආයිබෝවන්ඩ?? අනේ මයේ පුතේ, කිසිම දෙකට ඕනෑවට වැඩිය ඇලෙන්න එපා මගේ පුතේ. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස්වෙනවා. එක හිතේ තියා ගනින්.
  9. මහ නිළමේ

    'මම' ඉන්නේ කොහෙද?

    ඔබ තුමාගේ මේ ශ්‍රී වදන් මා ඉතා ඉහළින් අගය කරන්නෙමි.
  10. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  11. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    මොනවා වුනත් මම එක දෙයක් තේරුම ගත්තා. Love affairs කියන ඒවා serious ගන්න හොඳ නෑ. කෙල්ල වෙන කෙනෙක් එක්ක යන එක කෙසේ වෙතත් කෙල්ල හෙට වෙනකොට මැරෙන්න පුළුවන්.
  12. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    මෙන්න ඉන්නවා ඒ ටයිප් පොරක් :lol::lol::lol: http://www.elakiri.com/forum/showthread.php?t=1226767
  13. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    ඔය තියෙන්නේ සලකල ආයේ කට උත්තර නැතිවෙන්න :cool::cool::cool::cool::cool::cool::cool::cool:
  14. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    ඔතන ශ්රුශ්ගාරමය වශයෙනුත් සාහිත්‍යමය වශයෙනුත් නමක් තියෙන්න ඕනේ, 1) කමා කලෙමි රන් කඳට 2) රති වරම. වගේ නමක් තියෙන්න ඕනේ.:lol::lol::lol:
  15. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    ජපානයේ තියෙනවා සෙක්ස් ගේම් ශෝ එහෙම. දියුණු වුනාට කිසිම සදාචාරයක් නෑ.උන්ගේ Population growth rate එක - අගයක්.:rolleyes::rolleyes::rolleyes: හැබැයි ඔයා කිව්වා අර "තමාව ජාතක කල අම්මාට" කියන එක නම් ෂුවර් නෑ. :shocked::shocked::shocked:
  16. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    දීල තියෙනවා නියමෙට :lol::lol::lol::lol::lol:
  17. මහ නිළමේ

    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    අන්න එකනේ!!! සදාචාරයක් කියල එකක් තියෙන්න එපයි. මේ විදිහට එහෙම හැසිරුනොත් එහෙම සත්තු යි අපියි අතර ඇති වෙනස මොකක්ද? බුදු රජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවනේ මේ ලෝකේ පවතින්නේ ලැජ්ජාව සහ බය නිසා කියලා.

    No contents