ඉස්සෙල්ම කියන්ඩ ඕනෙ මේ තත්වෙ ඉන්න බල්ලෙක්ට එකපාරක් බේත් දාල හරියන්නෙ නෑ. මූව කොහෙහරි බැදල තියල බේත් කරන්ඩ වෙනව. හොදම දේ වෙට් ඩොක්ට කෙනෙක් ගාවට ගෙනියන එක. එතකොට බලල ගැලපෙන බේත් දෙයි.
දෙවනුව කියන්ඩ තියෙන්නෙ මේ වගේ අසරන සතෙක් වෙනුවෙන් හිත උනුඋන උඹල වගේ කොල්ලො රටට සම්පතක් බං. සිරාවටම කියන්නෙ මම...