1. ruwanfer

    Jurassic Park 4-(Jurassic World - Official Trailer )

    Adooo koheda gihin hitiye. welcome back macho. Patta film ekak wage.
  2. ruwanfer

    7 Questions All Women Have (((+18)))

    :D kalin salakalau BUMP
  3. ruwanfer

    Mage kella

    පට්ට ටෝක් එක +9
  4. ruwanfer

    උදව්වක් ඕනෙ හදිස්සියෙන්ම

    මචං පොඩ්ඩක් බලහං දන්න කියන තොග කඩ කාරයෙක් ඉන්නවනං උං සමහරවිට චෙක් අරන් සල්ලි දෙනව. හදිස්සියට සල්ලි හිර උනාම වෙන අපහසුව කියල වැඩක් නෑ තමා මචං.
  5. ruwanfer

    උදව්වක් ඕනෙ හදිස්සියෙන්ම

    ඉස්සර නං දුන්න බං කට්ටිය. දැන් දෙනව හොරයි. නඩු ගියත් සෑහෙන කට්ටක් කන්ඩ වෙන නිසා දැන් ෂුවර්ම ඩයල්වලට විතරයි දෙන්නෙ දෙන උන්. නැත්තං සෙට් කරන එකා ඈප වෙන්ඩ ඕනේ. BUMP
  6. ruwanfer

    parrot wantedinnawanam kiyanda(labu girawa)

    http://ikman.lk/en/parrot-for-sale-gampaha-5
  7. ruwanfer

    පොත්_නගරය

    Mehe ehema thibbanan kattiya sudde dei sutus gala :D
  8. ruwanfer

    Coca-Cola Tricks You Need To See To Believe

    Rep denda barilu ban. Welawaka karala balanda one :D
  9. ruwanfer

    Gayesha Perera Facebook page

    ඈදගෙන නානව හෝ හෝ ගාලා. අයියෝ පියාණනි :D
  10. ruwanfer

    Range Rover Evoque චීන්නු_කොපි කරලා

    මුං අම්ම අප්පවත් ඒ වගේම හදල දෙයි පෙන්නුවොත් එහෙම. :D
  11. ruwanfer

    Mage Piti Barrel deka awa!!!

    ටී ෂර්ට් එක එවපු එකනං ලොවෙත් නැති පිනක් ;)
  12. ruwanfer

    පැන්නුවේ_මෙහෙමයි

    Ammoooo mehemath panillak :D
  13. ruwanfer

    පට්ට Tattoos!!!!

    Supiri +9
  14. ruwanfer

    ONLINE ෆිල්ම් බලන්න

    machan meke issella version eke movie eka play weddi IDM eke dowload eka active wenawa. Meke ehema enne na. Kramayak nadda wade karaganda????
  15. ruwanfer

    ගැහැණු සහ පිරිමි

    100% true :D +9
  16. ruwanfer

    මෛත්‍රීපාලය_එපෝ

    උඹ හිතන්නෙ ජනාධිපති කෙනෙක් හැම දෙයක්ම දන්නව කියලද. නැත්තං දැනං ඉන්ඩ ඕනෙ කියලද
  17. ruwanfer

    මහින්දට අගැමතිකම දුන්නේ මෛත්‍රීපාල

    ඉල්ලගෙනනෙ කාල තියෙන්නෙ ඉතිං මහින්ද මහත්තයත් යුතකම ඉෂ්ඨ කෙරැවෙ අර කොහෙවත් හිටිය දිමු ට අගමැතිකම දීල. :D :P

    No contents