මම පින්ලන්ඩ් ඉන්න යාලුවෙක්ගෙ මේ වගේ පට්ට සරල ගෙයක ප්ලෑන් එක ඉල්ල ගත්ත මෙහෙ ආකියෙක්ට පෙන්නන්ඩ. බලපු ගමන් කියාපි ලක්ෂ 275ක් යනව කියල. පින්ලන්ඩ් පොරට ගිහින් තියෙන්නෙ ලංකාවෙ සල්ලිවලින්නම් ලක්ෂ 70ක් විතර. විශ්වාස නැති නිසා තව එකෙක්ට පෙන්නුව අරෑ හොදයි මූ කියපි 300ක් වත් යයි කියල. අන්තිමට BOQ එක හදල...