පොලිස් කෙල්ල help

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ඇතුලට ඇවිත් අදාස කිව්වනම්,
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචංලා මගේ gf පොලීසියේ job එකකට යන්නව හදනවා (rank නෙවෙයි ) එත් මම එච්චර කැමැත්තක් නැ. police ගියාට අව්ලක් නැත්ද කෙල්ලෙක්ට?

    මචංලාගේ previous experience වලින් ඔයාලගේ idea එක කිව්වොත් ලොකු උදව්වක් වෙයි

    thanks ඉන් advance
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සමහර අයට අව්ලක් නෑ ඒත් ඈහැට කනට පේන කෙනෙක් නං ඉතිං ඕඅය්සී දාන්නෙම නයිට් ඩියුටි තමා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලංකාවේ පොලිසියට නම් යන්නෙ,එපා කියන්න තමා වෙන්නෙ,හැල්ලු කරලා කතා කරනවා නෙමෙයි,හොඳ රස්සාවක් එත් ලංකාවේ පොලිසිය තියන තත්වය ගැන හිතනකොට ඔක හරියන්නෙ නැ වගේ..
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    ලංකාවේ පොලිසියට නම් යන්නෙ,එපා කියන්න තමා වෙන්නෙ,හැල්ලු කරලා කතා කරනවා නෙමෙයි,හොඳ රස්සාවක් එත් ලංකාවේ පොලිසිය තියන තත්වය ගැන හිතනකොට ඔක හරියන්නෙ නැ වගේ..

    hmm, tnkx mcn
     
    dogimaster

    Member
    Sep 16, 2007
    272
    9
    0
    Hendala,Wattala
    කෙල්ල හොද නම්.... යන තැනක උබේ නමත් රැකගෙන එන්න දන්නවනම් ඹය මොන job එකත් හොදයි බන්............
    හැබැයි.... http://www.lankatruth.com/home/inde...ing-wpcs-neck-&catid=42:smartphones&Itemid=74
    ඹය මම දන්න තරමින් එකක් විතරයි ... ඹය පත්තරේ ඹහොම තිබ්බට තව විස්තර ගොඩක් ඹ්ක අස්සේ හැංගිලා තියෙනවා
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    මෙන්න මෙහෙම තමයි යවන්න වෙන්නේ........
    :yes: :yes: :yes:

    image9.jpg

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    කෙල්ල හොද නම්.... යන තැනක උබේ නමත් රැකගෙන එන්න දන්නවනම් ඹය මොන job එකත් හොදයි බන්............
    හැබැයි.... http://www.lankatruth.com/home/inde...ing-wpcs-neck-&catid=42:smartphones&Itemid=74
    ඹය මම දන්න තරමින් එකක් විතරයි ... ඹය පත්තරේ ඹහොම තිබ්බට තව විස්තර ගොඩක් ඹ්ක අස්සේ හැංගිලා තියෙනවා
    mm, thanks mcn
     
    ranjana disasekara

    Well-known member
  • yawanna epa ban..
    kella naasthi wena ekai wenne..
    coz police environment eka passe gedaratath enawa,,
    anika nigh duty
    dannawane itin police kukulange hati..
    gedara tiyan kanna deepan puluwannam
    policiyata giyot toota wenne tawa awrudu 5kin piliciye ekek gaanita hukala yanakan dora langa mura karanna...
    (ehema nowennath puluwan but wenna thiyena sambaawithaawa wadiee machoo)
    so kella geta ganin
     
    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    yawanna epa ban..
    kella naasthi wena ekai wenne..
    coz police environment eka passe gedaratath enawa,,
    anika nigh duty
    dannawane itin police kukulange hati..
    gedara tiyan kanna deepan puluwannam
    policiyata giyot toota wenne tawa awrudu 5kin piliciye ekek gaanita hukala yanakan dora langa mura karanna...
    (ehema nowennath puluwan but wenna thiyena sambaawithaawa wadiee machoo)
    so kella geta ganin

    hmm, tanks mcho