අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන වාහනයක් ගන්න හිතන් ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙන තොරතුරු ටිකක් මගේම අත්දැකීම් වලින් ලියන්න හිතුන.
මගේ පලවෙනි වාහනේ toyota corona AT150. මේක ගන්න කලින් lancer box එකක් තමයි හෙව්වෙ. ඔහොම හොයාගෙන යනකොට අහම්බෙන් corona එක හම්බ උනා. වාහනේ ලක්ශ5යි, ඒ වෙද්දි වාහනේට හොඳටම...