මේකෙ කමෙන්ට් කරලා බම්ප් කරන්න එපා මේක දාලා තියෙන මේකාට ඕනා අපිව අවුස්සන්නයි අපි ලව්වා මේක බලවලා ලේ කෝප කරවන එකය මතක තියාගන්න මෙයාගෙ අදහස ඔයාලට කියන්න දෙයක් තියෙනවා නම් මුට මුගෙ ප්‍රොෆයිල් එකට ගිහින් පෝස්ට් කරන්න අධම බල්ලා මෙතන කමෙන්ට් කරවලා අපි ලව්වා රෙප් අරගන්නයි අනික් අදහසයි දෙකම කෙරෙනවා නේද...