1. laknath123

    Mona hu**** wada badaginna lokui yako

    රස්තියාදු පදනම කියන නම තියෙන කෙනෙක්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..:angry: නූලට අදාල නැතුව තමන්ගේ දේශපාලන මතය දූෂණය කරනවා..:rofl::rofl:
  2. laknath123

    Sergeant Major Sunil Rathnayake

    මෙයාට දඩුවම දීපු විනිසුරු කවුද කියලා දන්නවද ? :rofl::rofl: නඩුව විනිසුරු එක්ක රට වටේ අරන් ගියා..මේ ෆික්ස් කරපු තීන්දුවක්... දන්නවනේ රන්ජා කරපු වඩේ වෙන කෙනෙක් කරන්ඩ බැරි නැහැ කියලා :rofl::rofl:
  3. laknath123

    මේ සැරේ පැන්ෂන් ලැබෙයි ද

    නඳුන් ආතල් එකක්ද කොහෙද ගන්නේ අපෙන්..:lol: හොඳම දේ ගෙවල් අයිතිකාරයට වෙබ් පේජ් එකක් හදපන්..:rofl: ගාණ කියපන් හරියටම ගෙවල් කුලියේ ගාණ..:P එතකොට මේ මාසේ ෂේප්..:nerd:
  4. laknath123

    කොරෝනා වෛරසයෙන් මෙරටදී පුද්ගලයෙක් ජිවිත&

    අද අපේ පැත්තේ කොල්ලෝ සෙට් එකක් බයික් එකකින් පැය ගාණක් එහේ මෙහේ ගියා.. සද්දේ දාගෙන.. මුන් කොරෝනා හදාගෙන හැමතැනම බෝ කරගෙනත් යනවා... එක්කෙනෙක් දෙනනෙක් පරිස්සම් වුනාට මදි.. මුලු සමාජෙම පරිස්සම් වෙන්න ඕනේ..!!
  5. laknath123

    ලේනුන් ගේ කරදරේ,

    මේ කාලේ වරිගේ බෝ කරන කාලේ බං..එතකොට ඔහොම තමා...ටික දවසකින් ඕක හරි යනවා.. උන්ගේ විලෝපිකයෝ ටික ටික දවසකින් පරිසරයේ සමතුලිතතාව ඇති කරයි... :)..
  6. laknath123

    ගෝටාභය මැතිතුමන්ට ඡන්දේ නොදීම ගැන පසුතැව

    ආඩම්බර වෙනයන් ආසික්ලන්තයේ නීතිගරුක පුරවැසියෙන් වෙච්ච එකට..:lol::lol: දැන් ෆාමසිත් වැහැව්වා..:growl: හෙට ගෙදරටම බඩු එවන එකත් නවත්තාවි අපි.. ආඩම්බරයි..:rofl::rofl:
  7. laknath123

    ලේනුන් ගේ කරදරේ,

    ගෙදර කිව්වේ වත්තෙද ?..?:sorry:
  8. laknath123

    covid -19 ණය අයකර නොගන්නා හැටි මහබැංකුව කියයි...

    එහෙම කියන්න එපා බං..අම්ම තාත්තා ඉඩම් අරගෙන ගෙවල් දොරවල් හදලා තව කුඹුරු එහෙමත් තියෙනවා නම් කිසිම බලපෑමක් නෑ...නැත්තං රාජ්‍ය සේවයේ පඩි ගැන උඔ දන්නවද?:(:( අමතර ආදායම් මතයි අපිත් ජීවත් වුනේ :nerd: දැන් ඒවා මොකුත් නෑ :baffled:
  9. laknath123

    covid -19 ණය අයකර නොගන්නා හැටි මහබැංකුව කියයි...

    මම දන්න ටිකක් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවා ..කඩ,කුඹුරු ..හොඳ ගෙවක් තියෙන කෙනෙක්...ලඟදි hybrid කාර් එකක් ගන්න අතිනුත් දාලා තව ලක්ෂ 8 ක් වගේ ගාණක් පර්සනල් ලෝන් එකක් ගහලා ගත්ත.සල්ලි වලින් නම් අඩුවක් නෑ...එයාට නම් සහනයක් ඒවී නේද ?:lol::lol: මම පඩියම ලෝන් එකට හරවලා ඉන්න තැනක් හදාගෙන ක්ලාස් ටිකක් කරලා...
  10. laknath123

    ඔයා බැංකුවක නේද වැඩ කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ ණය ගැන මොකුත්ම කියලා නැහැනේ බං.. ඒ ගැන මොනවද...

    ඔයා බැංකුවක නේද වැඩ කරන්නේ රාජ්‍ය සේවකයින්ගේ ණය ගැන මොකුත්ම කියලා නැහැනේ බං.. ඒ ගැන මොනවද දන්නේ... මම ලක්ෂ 15 ක් අරන් තියෙනවා...ඒකට සහනයක් නැද්ද බං මේකෙන්
  11. laknath123

    covid -19 ණය අයකර නොගන්නා හැටි මහබැංකුව කියයි...

    ඔයා බැංකුවක නේද වැඩ කරන්නේ :nerd:රාජ්‍ය සේවකයින්ගේ ණය ගැන මොකුත්ම කියලා නැහැනේ බං..:baffled: ඒ ගැන මොනවද දන්නේ... මම ලක්ෂ 15 ක් අරන් තියෙනවා...ඒකට සහනයක් නැද්ද බං මේකෙන් :(
  12. laknath123

    බණ්ඩාරගම තම්බියා කොරෝන පතුරලා...

    උඔ ඉන්නෙත් ඒ හොස්පිටිල් එකේ නේද මලයෝ :rolleyes:
  13. laknath123

    covid -19 ණය අයකර නොගන්නා හැටි මහබැංකුව කියයි...

    covid -19 ණය අයකර නොගන්නා හැටි මහබැංකුව කියයි... මුල් circular එක බා ගත කිරීමට https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/laws/cdg/bsd_circular_no_5_of_2020_e.pdf MONETARY BOARD CENTRAL BANK OF SRI LANKA 27 March 2020 CIRCULAR No. 05 of 2020 1 RUPEES 50 BILLION, SIX-MONTH...
  14. laknath123

    රටේ වත්මන් තත්වය යටතේ...

    ලිස්ට් එකේ නම් දහයක් තිබ්බත් මූට පේන්නේ පොහොට්ටු එවුන් විතරයි.. වේදනාවක උපරිම සළකුණු ™ :lol::lol:
  15. laknath123

    රටේ වත්මන් තත්වය යටතේ...

    පර්සි දැන් එක්ස්පයර්... සමහරුන්ට නම් රනිල් කිව්වතේ *ක දෙන්නැති එක විතරයි.. තවත් සමහරුන්ට අකුදි කිව්වවොත් ඒත් එච්චර තමයි.....:lol::lol:
  16. laknath123

    රටේ වත්මන් තත්වය යටතේ...

    සමහරු දන්නේ නෑ මේක ඔපන් දාලා කියලා...හිතපු නැති එවුන් හිතපු නැති එවුන්ට දාලා..:lol::lol::lol:

    No contents