ගෝටාභය මැතිතුමන්ට ඡන්දේ නොදීම ගැන පසුතැව

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ගෝටාභය මැතිතුමන්ට ඡන්දේ නොදීම ගැන පසුතැව

    ගෝටාභය මහත්තයා ජනාධිපති නොවන්නට අපි වෙළහකට ඉතාලියත් පහු කරලා සදා අනාථ වෙලා.

    එතුමට නැතිව වෙන අපතයෙකුට චන්දේ දිපූ එක ගැන ඇත්තටම පසුතැවෙනවා බං මං
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෝටාභය මහත්තයා ජනාධිපති නොවන්නට අපි වෙළහකට ඉතාලියත් පහු කරලා සදා අනාථ වෙලා.

    එතුමට නැතිව වෙන අපතයෙකුට චන්දේ දිපූ එක ගැන ඇත්තටම පසුතැවෙනවා බං මං

    ආඩම්බර වෙනයන් ආසික්ලන්තයේ නීතිගරුක පුරවැසියෙන් වෙච්ච එකට..:lol::lol:
    දැන් ෆාමසිත් වැහැව්වා..:growl:
    හෙට ගෙදරටම බඩු එවන එකත් නවත්තාවි අපි..
    ආඩම්බරයි..:rofl::rofl: