1. රත්තරං

    Daihatsu Terios 4wd

    ඕෆ් රූඩ් යන්න රැව්ෆො ගන්න එපා අනික රැව්4 ගන්නකොට 2wd එක ගන්න
  2. රත්තරං

    KDH Help

    මාත් 120 විකුනල දැන් මාස 3ක් එකක් ගත්තේ නෑ රුපියල කොහෙට වැටුනත් මොන මගුලේ ටැක්ස්ද බන් මේ. කෝස්ටර් බස් එක ලක්ශ 75යි බ්‍රෑන්ඩ් නිව්. හයි ඒස් වෑන් එක කෝටියට කිට්ටුයි. ජපානේ කෝස්ටරයක් වෙන්නේ 65ක් විතර බස් වලට ටැක්ස් නැති නිසා 75යි මෙහෙ. ජපානේ කෝස්ටරේ 65යි නම් කේඩීඑච් බ්‍රෑන්ඩ් නිව් එක 32-35ක් වෙයි...
  3. රත්තරං

    KDH Help

    මේ වෙලාවේ වාහන ගන්න එපා.අනිවා වාහන බහිනවා
  4. රත්තරං

    Daihatsu Terios 4wd

    තෙල් කරන්නේ 7-8යි වාහනේ හැටියට හොදටෝම මදි, පිකප් අන්තිමයි, හැන්ඩ්ලින් අන්තිමයි,ගැස්සෙනවා හැබැයි ලෙඩ නෑ. ඩියුරබල් රිලයබල් ඒත් මෙලෝ රහක් නෑ තව පොඩ්ඩක් දාලා රැව්4 එකක් ගන්න
  5. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    වෑන් එකද? කීයක් ඕනෙද?
  6. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    නිසාන් ටියානා / අලුත් සිල්ෆි එකේ සීවීටී වොරන්ටි එක අව්රුදු 15කට දික් කරලා සිංහලු. ලංකාවෙත් දෙන්න ඕනේ මම හිතන්නේ
  7. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ටියානා 182hp :rofl::rofl::rofl::rofl:
  8. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    හායි ෆෙන්ස්..:love::love::love::love: අපිනම් දුන්න දුන්නමයි තාම ඒකට එකක් ගත්තේ නෑ:baffled:
  9. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    :love::love: කැත නැතුව ලග 10-12 තෙල් කරනවා 2500cc උනාට;)
  10. රත්තරං

    ~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

    මචන් මේකේ පෙට්‍රල් 2700cc හයස්ට්ම ග්‍රේඩ් එක වෙන්නේ රුපියල් වලින් ලක්ශ 60ක් වගේනේද? 4000cc එක වෙන්නේ හයස්ට්ම ග්‍රේඩ් එක ලක්ශ 80ක් වගේ නේද? මේක 2.7ද 4.0ද ඩීසල්ද? මචන් පර්මිට් තිබිලත් මුන් එකකට එකක් ටැකස් ගහනවද බං?
  11. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    කොරියන් පැවැත්මෙන් මොන ජරාව උනත් දැන් කොරියන් ඩිසයින් පට්ට, ඒකට ගහන්න නිසාන්ලත් හොද කාර් ගහනවා. ඒත් මිට්සුබිශි උන් අවුට්ඩේටට් ප්ලැට්ෆෝම් උඩ නානවා. ටොයොටා ස්පේස් ශටල් වගේ ඒවා හදනවා
  12. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    TFI :shocked::shocked::shocked::shocked::shocked:
  13. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    එහෙමත් එකක්ද
  14. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    කලු වෙලා කැත වෙලා කුජිත සිංහලු වගේ වෙලා රෙද්දේ රෙවිලා උන්නේ රෙනෝල්ට්ලට.නිසාන් ගත්තා ඒක
  15. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    99 වැක්ස් එක මරු. හොයාගන්න තමා අමාරු හොදටම දුවපු ඇන්ජිමක් වෙන්න අති බන්. බය නැතුව ඉදපන් එක්ස්ට්‍රේල් ඇන්ජිම තියෙන්නේ ගෙඩිය පිටින් බස්සන්න පුලුවන් පොඩි ගානක් යද්දි
  16. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    මෙතන Volkswagen ඉහලට ඇවිල්ලා තියෙන්නේ Volkswagen group නිසා Volkswagen group GM උනත් එහෙමයි ටොයොටා තනි කම්පැනිය (ඩයිහට්සු බොහොම ටිකයි ) නිසානුත් එහෙමයි. නිසාන්ලා රෙනෝල්ට් අරන් මහ කාලයක් නෑ
  17. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    ඔය පීඕ15 එහෙමත් රොක් සොලිඩ් බඩු ආ අර කාප්ට් එක මරු. ඒකේ නියුට්‍රෙල්ලා හලලත් මම තෙත රෙද්දකින් පිහලා ටූත් බ්‍රශ් එකකින් ඇතිල්ලුවා තිබ්බ වගෙම ආවා
  18. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    පදින්න දන්නේ නැති හරක් වාරිමාර්ග වල මහාමාර්ග කියලා හිතන් සීවීටී රේප් කලාට, හරියට මේන්ටේන් නොකලට සීවීටී පලි නෑ. ඉස්සරහට 95%ක්ම එන්නේ සීවීටී තමා. නිසාන් ටීඩා ලංකාවේ නොතිබ්බට බලපන් විකියේ කාර් කීයක් උන් විකුනලා තියෙනවද කියලා. සැන්ට්‍රා(අලුත් සිල්ෆිය ) අල්ටිමා (ටියානා ) ලෝකේ කොරොල්ලා එකයි...
  19. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    මැස්ඩා කාර් වලින් BJ5Pඑකයි පරන ඩෙමියෝ එකයි ඇරෙන්න මමනම් මැස්ඩා එකක්වත් රෙකමන්ඩ් කරන්නේ නෑ. ඕවා කිව්වහම රෙද්ද කරට අරන් එන්නේ
  20. රත්තරං

    වාහන හින්ද කාපු කටු ...3

    උබල මෙහෙ ඉදන් කියා පදින්න හැදන්නේ භූමිතෙල් වගෙ පෙට්‍රලුයි පොල්තෙල් වගේ ඇන්ජින් ඔයිලුයි වාරි මාර්ග වගේ මහාමාර්ගයි වලද? කියා කම්පැනි එකෙන් නැතුව එලියෙන් සර්විස් කරන්ද? දෙල්කදින් පාර්ට්ස් අරන්ද? ඔන්න ඔය නිසාන් එක පැදන් ඉදහන්. ඕකට කෑලි හන්දියේ බේකරියෙත් තියෙනවා:rofl::rofl: 120ක් පට්ට ගැහුවා අව්රුදු...

    No contents