මේ ටිකේ මම දැම්මේ
පෑන් ඒශියා
සෙන්කඩගල
එල් බී ෆිනෑන්ස්
14 අවට ගන්න පුලුවන්
දානකොට ලක්ශ 5හේ ඒවගෙන් දාන්න, 10ක් දැම්මොත් 5හේ දෙකක් විස්සක් දැම්මොත් පහේ 4ක් වගේ. දාලා තමන්ගේ එක එකවුන්ට් එකකට පොලිය යන්න දාන්න. දාලා සැපේ ඉන්න හැබැයි ඇහැගහගෙන ඉන්න. එකම තැන දාන්න එපා. සක්විති ආයේ කොම්පැනිය දාලා ඊකට...