හඳ නිල් පාටට පේන්නෑ සිඞ්හලු... :no: :no:
නිල් හඳ කියන්නෙ ඉතිහාසයේ අවස්ථා කිහිපයකදි එක එක ස්වභාවික හේතූන් නිසා, ගිණිකඳු වල දුම වගේ දේවල් නිසා හඳ නිල් පාටට පෙනුන.. :dull: :dull:
ඒ පෙනුන අවස්ථා කිහිපයකම හඳ එකම මාසෙ තියෙන දෙවනු ෆුල් මූන් එක.. :dull: :dull:
ඒ නිසා තමා එකම මාසෙ දෙවනි පාරත් ෆුල් මූන්...