මහින්දට ඡන්දෙ දෙන්න හිතුව සිඞ්හලු :(
ඔව් සිඞ්හලු... :dull: :dull:
දේශපාලනේ ගැන කලකිරුණ.. :( :(
මං ඡන්දෙ දෙන්න හිතං හිටියෙ ජනතා විමුක්ති පෙරමුණට.. :sorry: :sorry:
ඒත් ඊයෙ ප්‍රවෘති වල පෙන්නුව ජනතා විමුක්ති පෙරමුණ ඉස්පිරිතාලෙකද කොහෙද ඡන්ද පත්‍රිකා බෙදල.. :( :(
මේ වගේ මැතිවරණ නීති උල්ලංඝනය කරන...