1. markhaloce

    weed

    its completely normal :yes: :yes: i was just 15 when i smoked weed for the first time.. :yes: :yes: and i saw dragons dancing around my bed wearing purple hats. :shocked: :shocked:
  2. markhaloce

    Google Loon project now in Sri Lanka

    මං මේ නොදන්න කමට අහන්නෙ.. :dull: :dull: දැන් ඔය බැලුං හුලඟට ගහගෙන යන්නැද්ද ? :dull: :dull:
  3. markhaloce

    සුද්දියෝ බෙසියර් අඳින්නේ නැතිව

    උඹට යටට අඳින්නැතුව පාරෙ යන්න හොඳනං සුද්දියො උඩට අඳින්නැතුව ගියාම උඹට තියෙන අමාරුව මොකක්ද :dull: :dull: සුද්දියො උඹෙන් අහන්න එනවද ඇයි යටට අඳින්නැතුව පාරෙ යන්නෙ කියල :lol: :lol:
  4. markhaloce

    මුන් හිතං ඉන්නෙ අපි සමලිංගිකයො කියලද කොහ&#3545

    කව්ද බං සාරංග දිසාසේකර කියන්නෙ ? :dull: :dull:
  5. markhaloce

    මුන් හිතං ඉන්නෙ අපි සමලිංගිකයො කියලද කොහ&#3545

    මුන් හිතං ඉන්නෙ අපි සමලිංගිකයො කියලද කොහ&#3545 අපිට මොකටද සාරංග දිසාසේකරගෙ විස්තර ? :dull: :dull: ඩයලොග් එයාටෙල් පාවිච්චි කලා. :dull: :dull: මැසේජසුත් ආව. :dull: :dull: ඒත් මෙහෙම සමලිංගික මැසේජ් ඇවිල්ලම නෑ :no: :no: සාරංග දිසාසේකර :dull: :dull: හච් සිම් එක :dull: :dull:
  6. markhaloce

    සොෆ්ට්ලොජික් අකරතැබ්බය

    සිරාවටම බං :( :(
  7. markhaloce

    Sim වගයක් ආවා

    ඇයි බං 500ක් ? :dull: :dull: කෙලින්ම 1000කටම දීපංකො :dull: :dull:
  8. markhaloce

    Ranil Google Loon haraka rata American unta pawa dei

    උඹ දැන් හන්දියෙ කඩේ කොත්තු ගහල ඉවරද බං ? :eek: :eek: උඹ මං හිතන කෙනා නේද :D :D උඹ මාව දන්නවනෙ :D :D දැන් මොකද කරන්නෙ ? :) :)
  9. markhaloce

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    උඹට ඒ දරුපැටව් ගැන ඔච්චරටම අමාරු නං ගේ කුලියට දීල වෙන දිහාකට පලකො :lol: :lol:
  10. markhaloce

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    වැඩිය ව්‍යාජ වෙන්න යන්න එපා උඹේ අනික් අකෞන්ට් එක මාට්ටු වෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නෙ :lol: :lol: තව අකෞන්ට් එකක් තියෙනව කියන එක අමතක කල්ල සාමාන්‍යය විදිහට රිප්ලයි කරපං එක අකෞන්ට් එකක් වහන්න ඒකට හාත්පසින්ම වෙනස් විදිහට කතා කරන්න ගත්තාම මාට්ටු වෙන්න තියෙන ඉඩ වැඩියි :lol: :lol:
  11. markhaloce

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    ඉතිං කොණ්ඩම් එකක් පාවිච්චි කලානම් ඉවරයිනෙ :dull: :dull:
  12. markhaloce

    ඔබ දන්නවාද?

    ඩෙසිබල් 1100කින් කොහොමද කියාං කළු කුහරයක් හදන්නෙ ? :dull: :dull: කම්පනය වෙන්නෙ අංශු මිසක් අවකාශකාලය නෙමේනෙ කුකුලෝහ් :dull: :dull:
  13. markhaloce

    ගම්පහ පරාදයි- මහින්ද වහ කයි

    අඩෝ තෝ isis නේ :D :D මටත් isis එකට බැඳෙන්න ඕනෙ :D :D කොහොමද අයදුම් කරන්නෙ :D :D මොනාද ඕනෙ සුදුසුකම් :D :D බිල්ඩිමකුයි ප්ලේන් එකකුයි දෙනවනං හප්පන්න එහෙම පුළුවන් :D :D කොහොමත් වාහන හප්පල පුරුදුයි :baffled: :baffled: ඇප්ලිකේශන් ෆෝම් එහෙම ගන්න ඕනෙ නම් ගන්න පුළුවන් තැනුත් එක්ක ලියාපදිංචි වීමේ ගාස්තුව...
  14. markhaloce

    මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

    ට්‍රයි සිළුමිණ :lol: :lol:
  15. markhaloce

    tour එකක් යන්න හොඳ තැනක්...................

    උතුරට පලයං :dull: :dull: උතුරෙ තාප්පයක් තියෙනව :dull: :dull: ඒකට නැග්ගෑකි :D :D හෙන උසයි තනිකර අයිස් :yes: :yes:
  16. markhaloce

    දුටු ගැමුණු

    රොබ් ස්ටාක්ගෙ වැලීරියන් ස්ටීල් කඩුව තියාගෙන රජ කම කරගන්න බැරුව ජොෆ්‍රි මල එකේ මහින්ද රජවෙයි දුටුගැමුණු රජතුමාගෙ නිකං යකඩ කඩුවක් අරගෙන :lol: :lol: වයිට් වෝකර්ස්ල හිනා වෙලා මැරෙයි යකෝ මේව දන්නවනං :lol: :lol:
  17. markhaloce

    GOT INDIAN COVER

    ඉන්ඩියාව :growl: :growl: :growl: තව ටික දවසකිං මේහ් යුද්ධයයි කියල ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලිං මෙගා නාට්ටියකුත් ගහයිද දන්නෑ :growl: :growl: කතාව පුරාම සර්සිගෙයි මාර්ජරිගෙයි රණ්ඩු විතරක් තියෙයි :growl: :growl:
  18. markhaloce

    සි0හල සත්ව වෙදුන්

    බල්ලට ඒඩ්ස් :( :(
  19. markhaloce

    Suduweemata Beheth

    සුදු වෙන්න ඕන්නං හොඳට නටන උණුවතුර එකක් ඔළුවෙ ඉඳන් හලාගනිං සුද්ද වගේ සුදුවෙනව :dull: :dull: උඹල දන්න කියන සුදුවෙන අමාරුවෙන් පෙලෙන කලු කැට කොත අනාත කෙල්ලන්ටත් කියපං :lol: :lol:
  20. markhaloce

    සහෝලා ජීවිතය පිලිබද ප්‍රශ්නයක්

    කොන්ඩම් එකක් පාවිච්චි කරන්න :dull: :dull:

    No contents