දුටු ගැමුණු

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මචන්ලා, දුටු ගැමුණු රජුගේ කඩුව උස්සලා තියෙන්නේ මහින්ද... එයාගෙ කඩුව තිබුනොත් සදහටම රජ වෙනවා යැයි කට්ටඩියෙක් කියලා.. ලගදීම වැඩි විස්තර එනවා
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Media එකෙන් විස්තර ආපුවම දාපන්කො මහින්දවත් කඩුව ලගින් තියල Photo කෑල්ලකුත් එක්ක
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මචන්ලා, දුටු ගැමුණු රජුගේ කඩුව උස්සලා තියෙන්නේ මහින්ද... එයාගෙ කඩුව තිබුනොත් සදහටම රජ වෙනවා යැයි කට්ටඩියෙක් කියලා.. ලගදීම වැඩි විස්තර එනවා

    puhullakda danne na :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. ko source?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ


    මහින්දට තියෙන්නේ චන්දෙකට යන්නේ නැතුව කඩුව ලග තියාගෙන හිටියානම් ඉවරනේ එහෙනම්.මොන එහෙකට නාම යෝජනා ගන්නයි රැස්වීම් ගානෙයි රස්තියාදු වෙනවද මන්ද.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රොබ් ස්ටාක්ගෙ වැලීරියන් ස්ටීල් කඩුව තියාගෙන රජ කම කරගන්න බැරුව ජොෆ්‍රි මල එකේ මහින්ද රජවෙයි දුටුගැමුණු රජතුමාගෙ නිකං යකඩ කඩුවක් අරගෙන :lol: :lol:
    වයිට් වෝකර්ස්ල හිනා වෙලා මැරෙයි යකෝ මේව දන්නවනං :lol: :lol: