උගත්කම නෙමෙයි බං, හරි තීරණ ගැනීමේ හැකියාවයි, මෝඩ තර්ක නොගෙනේමයි කියලා කියන්න ඕනේ. උගත් යැයි සලකන බන්දුල වගේ එවුන් ඉඳිආප්ප හදන ඒවායි, 2500න් එකෙක්ට ජීවත් වෙන්න පුළුවන් කියන කතාම බලපන්කෝ. රටක වගකීම ඇති පුද්ගලයෙක් විදියට ඔහොම දේවල් කියනවාද කියපන්කෝ :lol::lol: උගත්කම නෙමෙයි, මම කියන්නේ දේශපාලනේ ගැන...