මේ උඹට දාන අන්තිම රිප්ලයි එක. යකෝ සුද්දට රට එපා වුනා රෙද්ද? :lol::lol: දන්න මඟුලක් කතා කරපන්. හාමුදුරුවරු එහෙම කෑ ගැහුව නිසයි අනිත් උන්ගෙත් මොරාල් අප් වෙලා ගේම ඇද්දේ. පොත පත පොඩ්ඩක් කියවලා බලලා කතා කරපන්. උඹ නිකන් මෝඩ විදියට උත්තර දෙන්න එපා. හාමුදුරුවරු පෙරමුණ ගත්තාම අනිත් උදවිය ඒවාට උදව් කරන එක...