1. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    උඹ ලිව්ව කවියක් ඇති ඒ නමින් :rofl:
  2. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Welcome to the Gang සංකපාලයා ;);) ඉසුරු ගෙනෙන්නම්..... :P
  3. ^Night Fury^

    Best photos you took with you DSLR

    :nerd::nerd::sorry:
  4. ^Night Fury^

    AUSTRALIAN STUDENT VISA FREE FROM 01/02/2014

    බම්ප්
  5. ^Night Fury^

    මේකිගේ සුදු බලපන් - ඕෂධී

    ඕකි ඉස්සරත් ඔහොමම සුදුයි බං :) ඇත්තට දැක්කම (මේක් අප් නැතිව) ඔය සුද තියෙනවා. අනේ මංදා මේක් අප් කරලා මේකිව කලු කරලාද මංදා තිබ්බේ :P
  6. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ElaKiri Call of Duty 4... 01-31-2014 09:14 PM ridila පොන්සියෙක්ට රිදිලා™ :lol::lol:
  7. ^Night Fury^

    ඔව්. ඔයා නේද බෙරේ පලුව කෑවේ? :frown:

    ඔව්. ඔයා නේද බෙරේ පලුව කෑවේ? :frown:
  8. ^Night Fury^

    Best photos you took with you DSLR

    අඩෝ මේ ටික නම් සුප්පා මචං :cool::cool:
  9. ^Night Fury^

    Best photos you took with you DSLR

    නෑ යකෝ :P මොන මඟුල දැම්මත් බං වෙදර් කන්ඩිශන්ස්, මිස්ට් එක, හියුමිඩිටි, ලයිට් රිෆ්ලෙක්ශන් පවා ඔය පින්තූරෙට බලපානවා :rolleyes::rolleyes: හිටපු ගමන් අපේ එවුන් දාන්නේ ඔය ලංකාවේ නෙමෙයි වගේ පින්තූර. බලපන් එතකොට අපිට ලංකාවේ දකින පරිසරේ නෙමෙයි එතන තියෙන්නේ :yes::yes: ප.ලි. නෑ ටී ගෝට් උඹට හොඳ හැකියාවක්...
  10. ^Night Fury^

    නැතිව :P අන්තිමට ගහපු බෙරේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ :oo:

    නැතිව :P අන්තිමට ගහපු බෙරේකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ :oo:
  11. ^Night Fury^

    Best photos you took with you DSLR

    මුගේ Skill එක වත් , කැම් එක වත් හොඳ නෑ කියනවා නෙමෙයි. ඔය පින්තූර වල කොලිටි එක එන්නේ ඕකා ඉන්න රටේ Atmosphere, weather condition, Light කියන කාරණා වලින් :yes::yes: මේකට නම් රිදෙයි™ Tgoat ට :P
  12. ^Night Fury^

    එහෙම ඔට්ටු නෑ ගෑණීයේ. කොමන් සෙන්ස් :facepalm:

    එහෙම ඔට්ටු නෑ ගෑණීයේ. කොමන් සෙන්ස් :facepalm:
  13. ^Night Fury^

    ආහ්. එයා කිව්වා ඔයා ගාවට යන්න කියලා :growl: මොකක්ද පොල් ගහන්න යනවාද කොහෙද කියලා :P

    ආහ්. එයා කිව්වා ඔයා ගාවට යන්න කියලා :growl: මොකක්ද පොල් ගහන්න යනවාද කොහෙද කියලා :P
  14. ^Night Fury^

    කොරයා ගාවටද? :eek:

    කොරයා ගාවටද? :eek:
  15. ^Night Fury^

    කොහෙද ගෑණියේ මට කෙල්ලෙක්? :oo:

    කොහෙද ගෑණියේ මට කෙල්ලෙක්? :oo:
  16. ^Night Fury^

    ppppfffff මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. නැත්තම් මම නොකියපුවා දැන් හදලා කියනවා නේහ්? :frown: :P

    ppppfffff මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. නැත්තම් මම නොකියපුවා දැන් හදලා කියනවා නේහ්? :frown: :P
  17. ^Night Fury^

    ඔයා හොඳින් ඉන්නවාද? :( වෙනදාට පොඩ්ඩ දකින්න නැති වුනොත් අඬන කෙනා දැන් නම් උන්නද මලාද හොයන්නේ නෑ...

    ඔයා හොඳින් ඉන්නවාද? :( වෙනදාට පොඩ්ඩ දකින්න නැති වුනොත් අඬන කෙනා දැන් නම් උන්නද මලාද හොයන්නේ නෑ ....... බලන්න එපැයි මුන්ගේ බොරු පානිය :frown: ගෙදර ගියාම නැන්දම්මා තමා ඔයාව වෙනස් කරේ. මට හිතුනා ඕක වෙයි කියලා :(
  18. ^Night Fury^

    [IMG]

    [IMG]
  19. ^Night Fury^

    [IMG]

    [IMG]

    No contents