පිස්සුද බං. ඩේටා ලිමිට් එකක් තියෙන කනෙක්ශන් එකක් ගත්තම තේරෙයි රඟේ. අනිත් එක තමා ලයින් එක 8Mbps වුනාම youtube එහෙම default Video size එක 720p වගේ auto හදාගන්නවා. අන්තිමට දන්නෙම නෑ බැන්ඩ්විඩ්ත් එකත් ඉවර වෙලා තියෙයි :rofl::rofl: අනික බං ඔහොම ජීබී කවුන්ට් කරගෙන කරන්න ගියාම එපා වෙනවා. මොකද ස්පීඩ්...