උඹලා Sir ලා ගැන ප්‍රශ්න ගැට ගහගන්න එපා. Subject එක හොඳයි නම් පලයල්ලා, ඉගෙන ගනිල්ලා. පින්නපොල සර් උගන්නන්නේ හෙමීට. හැබැයි ඒ උගන්නන ටික බොක්කටම වදින්න කරනවා. මම කේ සිරි සර්ගෙත් ගියා. ඒ සර්ත් උගන්නනවා හොඳයි. ඒ ඒ අය කරන්නේ ඒ ඒ අයගේ විදි වලට උගන්නන එක. මේ සර් ගැන මෙහෙම කියනවා, මේ සර් ගැන මෙහෙම...