ගහගන්න ඒවා තමා අය්යේ ඕනේ.:)
වෙඩි තියා ගන්න කඩු පිහි මන්න වලින් ලේ එනකන් කපා කොටා ගන්න බෑ.:no::growl:
අතින් පයින් ගහ ගන්න ඕනා.:yes:
හොදට පුරුදු පුහුණු වෙන සීන් තියෙන්න ඕනා.:D:cool:
ඔන්න ඉතින් කොල්ලා ලොකු වෙලා හොදට ගහගන්නකොට ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවානම් තවත් හොදයි. :lol::lol:
ආහ් අනිත් එක වැඩිය ඔය...