යොවින් වියේ පසු වන කඩවසම් තරුණයෙකි. මුහුන පුරා වූ සිනහවෙන්ද කෙලිලෝලත්වයෙන්ද කවටකමෙන්ද යුත්තෙකි. අවාසනාවකට දැකීමත් දැනීමත් පනක් උරුම වූවෙකි.ඔහුගේ නෙත සුන්දර යුවතියක් නෙතු ගැටේ.එම යුවතිය සැබවින්ම දැකුම කලුය.ඇය පසු පස දිව යන තරුණයා පසු පස අවසානයේ ඇයද දිව යයි.තරුනයාගේ ජීවිතය තේරුන් ගත් එක් පුද්...