කට්ටිය නිවී සැනසිල්ලේ මේ Thread එක කියවලා බලලා යම් දැනුමක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.:D මේ ත්‍රෙඩ් එකේ Photos ටිකක් තියන නිසා මුලු Thread එකම Load වෙනකම් ඉඳලා Thread
එක බලන්න පටන් ගන්න කියලත් මතක් කරනවා. :Dඑහෙනම් අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ Vehicle Service Station එකේ කතාව මොකක්ද කියලා:D...