අත්දුටු සිංහල රහස් බේත්.....
අත්දුටු සිංහල රහස් බේත්
ගල් මුල් ආදියට තදවීමෙන් හෝ රක්තවාතය නිසා හෝ බොහෝ විට අපේ යටි පතුල්වල සෑදෙන ගල් තැලිම්බු ගැන නොසලකා සිටීමෙන් බරපතළ කරදරවලට මූණ පාන්ට සිදුවෙයි. එ් නිසා ගල් තැලිම්බු මෝරන්ට පෙර එ්වා සුව කර ගත යුතුය.
මෙහි පහත දැක්වෙන පිළියම්, නොබා...