තවමත් අප්‍රකට ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල
ශ්‍රී ලංකාවේ උසින් දෙවැනි තැන හිමිවන දිය ඇල්ල ජනී ජනයාගෙන් පිරී යා යුතු යැයි අපිට එක්වරම හැඟෙනු ඇත. එහෙත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. ශ්‍රී ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල වන කුරුඳුඔය ඇල්ල තවමත් ඇත්තේ බොහෝ දෙනෙකුගේ නෙතු මානයෙන් බැහැරවය...