1. urajdrlk

    යාපනේ වෙඩි

    :angry:
  2. urajdrlk

    එරෝසන් අද නැද්ද

    ඌට මේ ටිකේ එක්සෑම් කියලා දාලා තිබ්බා බුකියේ..... :yes:
  3. urajdrlk

    Kota Nihal?????

    කොටා ඔයිට වඩා උසයි බොල.... ඌට FZ එකක් පැදගන්න පුලුවන්..... :yes::P:lol:
  4. urajdrlk

    සමනලී_ෆොන්සේකා

    බලහන්කෝ මේකිගේ ටෝක..... :angry:
  5. urajdrlk

    :yes:

    :yes:
  6. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :oo::oo::oo::oo::oo: බර වාහන වලදිත් ඉතින් අනිත් වාහන වල වගේම තමා බං..... බොහෝ විට ජපන් බස් එකක් තමා දෙන්නේ...... ඉතින් අනිත් වාහන එලවලා තියෙන නිසා ගේමක් නෑ නේ..... හැබැයි පල්ලම් වල එහෙම ගියර් වැඩි කරන්න එපා.... එක්සැමිනර් බලනවා ඒක.... තව ඉතින් හරවනකොට සිග්නල් එකට අමතරව අත එහෙමත් දාන්න...
  7. urajdrlk

    උපායශීලි මුසල්මානුවා (RE POST)

    එකෙන්ම බං.... අපේ ගම එහා පැත්තේ ඉතින් මල්වානනේ...... දැන් ඉන්නේ ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ හිටිය තම්බි ටික නෙවේ..... දැන් ඉන්නේ අමුතුම සෙට් එකක්..... !! :dull::angry: බොරු නම් බලපන් කොළඹින් 226 මල්වාන කොළඹ බස් එකකට නැගලා..... බඩදරු සිංහල අම්මා කෙනෙක් නැග්ගොත් ඕකුන් එකෙක් සීට් එක දෙන්නේ නෑ...
  8. urajdrlk

    බලමු ඉතින් අරන් එන්න :) කෝල් එකක් දීලා ආවොත් මම ඉන්න වෙලාවකම සෙට් වෙතහැකි 0773-078-533

    බලමු ඉතින් අරන් එන්න :) කෝල් එකක් දීලා ආවොත් මම ඉන්න වෙලාවකම සෙට් වෙතහැකි 0773-078-533
  9. urajdrlk

    Lost

    අවසානෙට කතාව ඉවර උනා...... :P හිරගේ කැඩිල්ල බලලා ඇබ්බැහි උනාට පස්සේ..... ටී වී සීරීස් බලන්න පටන් ගන්නත් බයයි. අනිත් වැඩ ඔක්කොම නතර කරලා ඒක බලන එක වෙන්නේ අන්තිමේ..... :dull::lol::P
  10. urajdrlk

    ආර්පිකෝ ඒජන්ට්

    ආපිකෝ එකට කෝල් එකක් දීලා විස්තරයක් අහගන්නවා නම් බොරු .... උන්ගේ එකාට එකා දන්නේ නෑ එතන වෙන දේවල්...... හොදම දේ නාවින්නේ වෙන්න ඕනා උන්ගේ හෙඩ් ඔෆිස්.... එතනට ගිහින් කතා කරලා බලන එක.... හැබැයි ඒකත් සූර පප්පා එකේ වගේ වෙන්නත් බැරි නෑ..... :dull:
  11. urajdrlk

    කොලුකමද_බලුකමද ???

    නොදකින් ..... :angry:
  12. urajdrlk

    කෝල් එකක් දීලා වර..... :D

    කෝල් එකක් දීලා වර..... :D
  13. urajdrlk

    පල පල හයිබ්‍රිඩ් නානා යන්න...... හිටු CCTV එකෙන් දෙන්නම් ජම්බු..... :angry:

    පල පල හයිබ්‍රිඩ් නානා යන්න...... හිටු CCTV එකෙන් දෙන්නම් ජම්බු..... :angry:
  14. urajdrlk

    පුරවැසියා/Citizen

    වැඩක් නෑ බං කතා කරලා..... සිංහලු හදන්න බෑ.... බලහන් පාරක යනකොට කී දෙනෙක් කෙල ගගහා යනවද කියලා හැම තැනම..... :angry:

    No contents