1. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :yes::yes: 29.50 යි.... අඩු නෑ..... :D:baffled:
  2. urajdrlk

    වගාවට/පදිංචියට ඉඩමක් විකිනීමට ......

    යකෝ පර්ච් එකක් 15000ක් වත් නෑ නේ..... මොකෝ එච්චර අඩු.....??
  3. urajdrlk

    Yamaha FZ Fi or Bajaj Pulsar 160ns

    යමහා පාට්ස් ගණන්...... බජාජ් පාට්ස් ගාන අඩුයි..... සැප නම් යමහා.... :D:P
  4. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :frown::frown: ආච්චිගේ වස්ත්‍රය...... :angry: ඒ ලබ්බක් නිසා නෙවේ. මට ඕනා වෙලාවට ගමනක් යන්න FB15 නොදී හිටපු මලට ගත්තේ..... :angry: දැන් අපරාදේ ඒක පැත්තකට දාලා නිකන්ම...... මාස අටකට කිලෝමීටර් දෙසීයක් දුවලා තිබ්බේ නෑ..... අන්තිමේ සර්විස් කරා අළුත්ම ඔයිල් එක අයින් කරේ..... :dull::dull:
  5. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :frown::frown: 29.50 කට දැම්මා ඉක්මන් එකේ..... !! :):) YOM 2001 Super Saloon Manual Gears Reg in SL 2004 Genuine Mileage 78000 Km (All Service Records + Emission Tests Reports Included) First Owner Silver Color - ORIGINAL Paint Fully Insured. 10-11 Km/l City 14-16.5 Km/l Outstations...
  6. urajdrlk

    Ravita mudal amathi kamama onalu

    හප්පේ කරපු හරිය මදැයි...... :angry:
  7. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    FB15 :love::(:baffled::dull:
  8. urajdrlk

    Welcome back bro :)

    Welcome back bro :)
  9. urajdrlk

    යාපනේ වෙඩි

    :(:rolleyes::growl::(
  10. urajdrlk

    Mini Laptop ගන්න තැනක්????

    මිනි ලැප් ගන්න එපා. මගේ අදහස කිව්වේ. සීන් එක ඔක්කොම කොටන්න වෙලාවක් නෑ.... :dull::sorry:
  11. urajdrlk

    කට තුවාල වෙලා බං

    ඩොකෙක්ගෙන් අහලා බෙහෙතක් ගනින්..... බොන්ජෙලාද මොකක්ද නමක් තියෙන එකක් තිබුනා.... හරියට නම මතක නෑ.... :dull:
  12. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: ඇත්ත කිව්වහම සමයන් කියවන්නේ ඇයි සහෝ..... !! :rofl::rofl:
  13. urajdrlk

    This is how they dig subway tunnels

    ඕකක් මෙහේ හදන දවස කවදා වෙයිද....?? :dull:
  14. urajdrlk

    නැව්_තුනක්_තියෙන_ලාංකික_ව්‍යාපාරිකයා

    ඕක මොකක්ද නැව් තියෙන දත් දොස්තර කෙනෙකුත් ඉන්නේ..... :rofl::P
  15. urajdrlk

    ඩෙංගු

    ඉහත විස්තරේට ස්තූති. සමහරවිට මේ පහල කතාවත් වැදගත් වෙයි. අපේ ලොකු අයියට (ඔව් ඔව් එයාට තමා) ඩෙංගු හැදිලා අපි මේ දේත් කරා..... :yes:
  16. urajdrlk

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked: වැල බාගන්න විදිහක් නැතුව ඇති මේ ටිකේ එහෙනම්..... !! :P:P:P

    No contents