1. Chathuranga1

    3CS

    රේප් 16 ගානේ දෙනවා .පොඩ්ඩක් වරෙල්ල දරුවනේ ..උබලගේ කවුරුහරි 3CS එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද බන් ? :eek::eek:පොඩ්ඩක් තොරතුරු දැනගන්න ..! වේකන්සි වගයක් දාල තිබ්බ ..! :yes::yes: කඩ්ඩ එහෙම ඕනේද බන් සුපිරියට .! :sorry::sorry:
  2. Chathuranga1

    එළකිරියම වරෙල්ලා

    :rolleyes::rolleyes::rolleyes:
  3. Chathuranga1

    Kikass Real Clone

    Piratebay එකට වඩා මේක සහෙන්ට දියුණු තත්වෙක තිබුන මචං මම දන්නා විදිහට .මොකද Piratebay එක ඩවුන් උන වෙලාවේ ඉදල ඒ සියලු බර ඇද්දේ කැට් එක .ඒ නිසා ලොකු community එකක් kat පිටිපස්සේ හිටියා .දන්නවද දන්නේ නෑ ලංකාවේ වෙනම community එකක්බ තිබ්බ ලොකු සෙට් එකක් එක්ක
  4. Chathuranga1

    පින්නවල අලි අනාථාගාරය 18+

    අඩෝ ඇයි බන් එච්චර සුද්දෝ බැනල තියෙන්නේ :confused::confused:
  5. Chathuranga1

    පින්නවල අලි අනාථාගාරය 18+

    මම හිතුව අලි වැලක් කියල ..! :angry::angry: Done මචන්
  6. Chathuranga1

    Scientific Calculator උදව් සිඩ්හලයෝ

    කෝල් එකක් දීල බලහන් :rolleyes::rolleyes:
  7. Chathuranga1

    කෙල්ලෙක් නිසා කලකිරෙන්න එපා..

    ගින්නෙන් දැවී ගිය වනය වන සතුන් හැර යන්නාහ. ජලය නැති විල පක්ෂීහු හැරයන්නාහ. වස්තු නැති පුරුෂයා ස්ත්‍රීහු හැර යන්නාහ එක් එක් කෙනා අන් අය ඇසුරු කරන්නේ තම තමන්ගේ ප්‍රයෝජනය සදහාමය. එසේ නොවන්නේ කවරක්ද ? ප්‍රත්‍ය ශතකය-PRATHYA SATHAKAYA
  8. Chathuranga1

    Need Web Developers Laravel

    :rolleyes::rolleyes:
  9. Chathuranga1

    Bank Akkge Seen Eke update ekak

    :eek::eek: ඇන්ඩ්‍රොයිඩ් වල බැක්අප් ගන්න පුලුවන්ද බන්
  10. Chathuranga1

    kickass torrents

    http://www.elakiri.com/forum/showthread.php?t=1752574
  11. Chathuranga1

    Kikass Real Clone

    අනිවා මචන් ..එත් වැඩක් තියෙයිද මන්ද :sorry: නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ :( මචන් මම Hotspot Shield එකෙනුයි Hidemyass ප්‍රොක්සි වලනුයි ට්‍රයි කළා ..යන්න බෑ :no::no: උබ ගියාද ? :D:D:D:P
  12. Chathuranga1

    Google CS Education

    For years, Google has been doing a lot of work to make people aware of computer science and programming. In this article, we’ll be talking about Google’s latest effort to promote computer science and programming. Google launched a new Education website called Google CS Education which is a...
  13. Chathuranga1

    Scientific Calculator උදව් සිඩ්හලයෝ

    http://chelseylk.com/product/casio-fx-991ms-plus-scientific-calculator/ 3000 ක් විතර වෙයි බන්
  14. Chathuranga1

    Kikass Real Clone

  15. Chathuranga1

    Kikass Real Clone

  16. Chathuranga1

    කුනුවෙලා මැරියන්..!

    වේස ගැනුත් එක්ක සෙට් උනාම ඉතින් විදවන්න වෙනවා තමා .මුගේ වාසනාවට මෙකි බදින්න කලින් මෙහෙම හරි දෙයක් හරි වෙලා බේරුනේ
  17. Chathuranga1

    Kikass Real Clone

    :sorry::sorry::( වැල බලන්න මොකෝ යකෝ ඕකට රිංගන්නේ ..ඔය ඕනේ තරම් තියෙන්නේ වැල සයිට් නම් :eek::eek: :sorry::sorry: මමත් හිතනවා බන් තාම එච්චර පවක් කරලා නැතුව ඇති කියල :sorry: කියල වැඩක් නෑ බන් .:(ආයේ ඉතින් කොච්චර සිත නිවෙන කතා කිව්වත් හිත හදාගන්න බැරි සිද්දියක් බන් :sorry::sorry:

    No contents