පින්නවල අලි අනාථාගාරය 18+

කණියා

Well-known member
  • Feb 1, 2010
    826
    315
    63
    Sri lanka
    පින්නවල අලි අනාථාගාරය 18+

    මචංලා උබලා එක පාරක් හරි මෙතන බලලා ඇති. අහිංසක දෙමවුපියන් නැති අලි පැටවු ‍වගේම ආබාධිත, අනතුරු වලට ලක් උනු අලින්ට මෙතනින් වෙන සේවය දන්නවා ඇති.. පවුලෙ කෙනෙක් බලාගන්නවා වගේ මෙතන මිනිස්සු මේ අලින්ව බලාගන්නෙ.. කොහෙවත් යන ගොන් වේ$$ක් ‍පින්නව අලි අනාථාගාරයේ FB page එකට 1 star review දාන්න කියලා එක එකාව form කරනවා.. මේක අපේ රටේ සම්පතක්.. ඒ නිසා හැමෝම එකතු වෙලා 5 star taring එකක් දෙමු.. පිටරට ඉඳං අපිට කෙලවන්න එන එවුන් පරද්දමු.. :yes::yes:

    මේ තියෙන්නෙ page එකේ link එක.

    https://www.facebook.com/ElephantOrphanage.Pinnawala
     
    • Like
    Reactions: pathumdc

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම හිතුව අලි වැලක් කියල ..! :angry::angry:
    Done මචන්
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: කණියා

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ඕක කරන්නේ අර sri lankan wild life කියන ෆේස් බුක් සයිට් එකේ ඉන්න සෙට් එක

    මලී j ඇතුළු පිරිස

     
    • Like
    Reactions: කණියා

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    wild ලයිෆ් ගෘප් එක -පෙරහරේ අලි සීන් එක

    මෙන්න මෙයා තමා අර පෙරහරේ ගෙනියන අලින්ට කිඹුල් කඳුළු හලන ගෘප් එක කරන්නේ...
    මෙයාගේ අනුගාමිකයන් එක්ක විවාද කරන අයව මෙය ගෘප් එකෙන් අයින් කරනවා
    මෙය තමා පොර

    Capture_zpssltnkbcs.jpg
    [/URL][/IMG]
    Capture_zpssltnkbcs.jpg

    https://www.facebook.com/groups/5269559599/

     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    826
    315
    63
    Sri lanka
    එ් උනාට මචං මේක අපේ ජාතික සම්පතක්.. වැරැද්දක් නැතුව Negative reviews වැටෙනවා කියන්නෙ හොඳ නෑ නේද?