කැට් එක ඩවුන් උනාට පස්සේ දැනට ගොඩක් ඒ විදිහේ අතුරු මුහුණත් සහිත වෙබ් සයිට් තිබුනත් මේ ඔක්කොම වගේ කැට් එකේ ක්ලෝන් තියෙන්නේ .දැනට වාර්තා වෙන විදිහට කැට් එකේ ලොක්කව නැවත එලියට දාන සින් එකක් නෑ. ඒ කියන්නේ නැවත Kat කරන්න කෙනෙක් නෑ කියන එකයි :sorry::sorry: . ඒ හේතුවෙන් දැනට ටොරන්ට් සයිට් ලොවෙන්...