යකෝ ඔක්කොම ගියහම මම විතරද ලංකාවේ ඉතුරු වෙන්නේ? රට ගිහින් ජිවත් වෙන එක ඔය කියන තරම් සුන්දර නැ, පුළුවන් තරම් මෙහෙ ගේමක් ගහන බලපල්ලා, මොන හරි කමක් නැ කිබුලා මමී කියනවා වගේ ජොබ කරන ගමන් කරපල්ලා, සල්ලි හොයන්න පුළුවන් මෙහෙ හරියට ගේම ගැහුවොත්, එක ඉන්කම් එකකකින් ඉන්න එපා ලොකු කමට කියනවා නෙවේ, පිට රටවල්...