1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය 225ට සදාචාරයක් කියල එකක් තියෙන එකක්යෙ :rofl::rofl:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ජනාධිපති ව්‍යවස්ථාව උල්ලංගනය කළත් එයාගෙ තීරණය අහෝසි කරන්න හැකියාවක් නැති මොකක් හරි තියෙනව ද දන්නෙ නැහැනෙ. :D
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මෙයාල ඔය මාසයකට හෝ දෙකකට වරක් වෙනස් වෙන්න තිබුණ එක තමයි නැති කරන්න ඇත්තෙ. සූත්‍රය කොහොමත් තියෙනවනෙ. නැත්තම් කොහොම ද එයාල ආයතනයක් වශයෙන් පවත්වාගන්නෙ. පාඩු ලබන්න නෙමෙයිනෙ කරන්නෙ.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ව්‍යවස්ථාවෙ පැහැදිලිව තියෙනව අවුරුදු 4 මාරකට කලින් විසුරවන්න බෑ කියල එක තැනකනම්. ඒත් ඉතින් නීතිවේදීන් වෙන වෙන තර්ක ගෙනල්ල විනිසුරු මඬුල්ල වෙනස් කරල එක එක ඒව කරල ඕව මොනව කරයි ද දන්නෙ නෑ.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    බහබැංකු අධිපති කියල තිබුණෙ මිල සූත්‍රය තාම තියෙනව කියල. අද හැබැයි තෙල් ටිකක් ගණන් ගියා. ඒත් කලින් තිබුණට වඩා සෑහෙන අඩුයි.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දීල තිබුණට ගන්න හදනවනෙ. දීල ම දාන්න තියෙන්නෙ. මොක ද දැන් ඡන්දයකට යනව කියන්න මිනිස්සු මැරෙනව.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක එළකිරි නිවුස් එකක් විතරයිනෙ? :rolleyes: මිල සූත්‍රය අයින් කරල නෑ. අනිත් එක තමයි බොරතෙල් මිල හොඳට ම පිටරට පහල ගියා. ඉතින් මිල සූත්‍රයට අනුව ඒක කොහොමත් පහල යනව. ඒ නිසා එහෙම ගැටලුවක් නැහැ.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් සුභ අලුත් අවුරුද්දක්. නිවාඩුව හොඳින් ගතකරන්න. :D
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කැරකි කැරකි ඉඳල වැඩක් නැහැනෙ
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩේ තියෙන්නෙ දෙපැත්ත ම සෙට් කරගෙන යනව. ඊට පස්සෙ වෙනස් වෙනව :rofl::rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල්ලිලගෙ කලා උලෙලක් වගේ එකක් තියෙනව ද?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුභපැතුම් පෝස්ට් 4k වෙනුවෙන්
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයානෙ පරක්කු. මෙච්චර වෙලා හිටියෙ නෑ ඔයා
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: තෑග්ග විදියට අගමැතිකම දෙන්න තියෙන්නෙ.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: හෙට මොනා වෙයි ද කියල සාත්තර අහලත් ඇති දැන් කට්ටිය.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උස්සලනම් ඉතින් අතුරුදහන් වුවෙකු කියල තමයි සැලකෙන්නෙ. හැබැයි ඒ වගේ පොඩි දේකට ඉස්සුව වෙන්න බෑ.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහෙ හරි ගියා කියල දවසකින් දෙකකින් එයි.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොක ද නංගි ඇවිත් පාඩම් කියල දෙනව ද? :D
  19. Malinga

    Windows 7 vs Windows 8.1

    ඒක වෙනස් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තිබුණ මතක විදියට.

    No contents