1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තුනෙන් දෙක නෙමෙයි දැන් බහුතරය හොයන්නෙ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල් බබා මොනව දානව ද මන්ද මටනම් පේන්නෙ නෑ
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය ඉන්නෙ කට්ටිය
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ රටේ මිනිස්සුන්ව මෝඩයට අැන්දුව එක සමරන්න වෙන්න ඇති.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: උන්ගෙ බොරු ගහමරාගැනිලි. හැබැයි ඉතින් කල්දාන්න ඕන නිසා එක්කෙනෙකුට වගේ වැඩක් දෙයි ද කියන්න බෑ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකත් බොරු නාඩගමක් විතරයි. යයි මොනා හරි කියවයි එයි. හෙට ආයිත් පරණ සෙල්ලම :rofl::rofl:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඡන්දයක් තිබුණත් අහිංසක මිනිස්සුනෙ නිකන් මැරෙන්නෙ. අනිත් එක මැර බලය ගොඩක් තියෙයි. ඊට වඩානම් හොඳයි පාර්ලිමේන්තුවෙ ගහගන්න එක ඔය කාපලු 225 :rofl::rofl:
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙට හවස පාලිමන්ට් ජෝක්ස් පටන් ගන්න නිසා අවුලක් නෑ. ඔය කම්මැලිකම් යයි. :rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: මොලේ තියෙන වැසියො කියපු කථා නාහ වැඩ කරනවට ඉතින් ඕව හොඳ පාඩන්.
  10. Malinga

    අයිය අසනීප වුණා කියල දාල තිබුණ. දැන් කොහොම ද?

    අයිය අසනීප වුණා කියල දාල තිබුණ. දැන් කොහොම ද?
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිව අනිව. ඒත් ඔහොම හිතුවට ආයිත් ලබන සතියෙත් කරන්නෙ ඕකමනෙ.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ ඒකත් වෙන්න පුළුවන් තමයි.
  13. Malinga

    කෝස් එකක් ගැන උදව්වක්

    කම්පියුටර් බේසික් වගේ ගැන කෝස් එකක් කලින් කරන්න වෙයි. අනිත් එක ඔය කෝස් එකේ උගන්නන පැත්ත ඩිසයින් වගේ. මොක ද වැඩිපුර ගේම් ප්‍රෝගැමින් පැත්තට ඕනවෙන සොෆ්ට්වෙයාර් ගැන සඳහනක් නෑ.
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙන්දිරික් ගොයිය ආයිත් පේන්න නෑ වගේ. මොක ද දන්නෙ නෑ :rolleyes:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ. ඔයාවත් සර්විස් කරගන්න බැරියෙ :rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කටු ඉස්සා මොක ද වෙන්නෙ? අද ටුවර් එකක් නැද්ද?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාගෙ රෙදි සේදීමටනම් හැමදා ම අපලයි වගේ. :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කට්ටිය මොක ද වෙන්නෙ?
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මුතූ හා කණුව අතර සම්බන්ධය?
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අක්කලව අමතක කරල කිවුව නේද තියෙන්නෙ? :rolleyes::rolleyes: පැණි හලල ම සලා කිවුව ම හලා වගේ නේද මතක? :lol::lol:

    No contents