1. dath kimbula

    හසන්කේෆ් - තුර්කියෙන් කතාවක්....

    නියම ට්‍රේඩ් එකක් කුකුලෝ...... අස්වාන් වේල්ල සහ අබුසිම්බල් දේවස්ථානය ගැනද ලියනු ඇතැයි බලාපොරොත්තු වෙමි.....
  2. dath kimbula

    What was the smoothest Whiskey you had?

    eh... it's JW blue label.....
  3. dath kimbula

    මෙන්න තව එකෙක්ට රණවිරු ගාය

    හයියෝ නිර්මාල්........ ලංකාවේ හොදම න්‍යායාචාර්යවරයා....... ගිය කලක්.....
  4. dath kimbula

    ELAKIRI MIN MADURA

    හම්මටසිරි... උබත් හදනවද එකෙක්ව..???
  5. dath kimbula

    සජිත මහතාගේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ඩෑෂ&

    ඊට කලින් මට කියපන් අර කතා කරපු එකා අහන්නත් කලින් ගෑස් අඩු කරපු එක ගැන කියන්න ගත්තේ ඇයි කියලා........ :rofl::rofl::rofl::rofl::rofl: අහෝ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්...........:rofl::rofl::rofl::rofl:
  6. dath kimbula

    වීදුරු_කෑලි සජිත්

    අයියෝ සල්ලි....... තමන්ගේ ප්‍රතිපතති ගැන කතා නෑ...... අනික් එකාගේ විදුරු කෑලි දෙක ගැන කතාව..... මෙහෙම බුරුවෙකුට කතිරේ ගහන බත් කන හරක් ඉන්නවා නේ මේ රටේ......
  7. dath kimbula

    sajith premadasa artificial intelligence joke

    නෑ..නෑ.... බය වෙන්න එපා ලසන්ත මලේ..... ඔය පොර එක්ක අපිට රට කරන්න වෙන්නේ නෑ..... පටන් ගත්ත දවසට වඩා මේ වෙනකොටත් චන්ද ලක්ෂයක් හමාරක් අඩු කරගෙන ඉන්නේ උන්ද....
  8. dath kimbula

    sajith premadasa artificial intelligence joke

    උබල දන්නවද ඔය පෙන්වන AI එක ඩිවෙලොප් කරපු උන්ව....... දන්නවා නම් පොඩ්ඩක් කියහල්ලා...... උන්ට කියන්න මේ පුතානොට AI එකක් හයි කරන්න කියලා....
  9. dath kimbula

    ටෙලිප්‍රොම්ටර්_teleprompter

    දැන් ඔයාගේ ලොකුම පුස්නේ නිල කට වගේ පිරිසිදු ජලයද???????? අනාතයි නේ බං හැම තැනම එකම එක කියා කියා විලාප ගහනකොට.....
  10. dath kimbula

    sajith premadasa artificial intelligence joke

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:ක්‍රියාකරවන එකයි අවුල් නෙහ්......:baffled::baffled:
  11. dath kimbula

    sajith premadasa artificial intelligence joke

    ඕව නෙවෙයි මායා ප්‍රශ්න....... එක තේරුම් ගනින්....... http://www.elakiri.com/forum/showthread.php?p=24837684#post24837684 ගෝටා එක්ක පාර්ලිමේන්තුවට එන්න ඉන්න අනිත් කුකුල්ලු ගැනයි ප්‍රශ්නේ මුන්ට.....(මුන්ට කිව්වේ අපි දන්නා උන්ව හරණ ක්‍රමේ...එකයි) බලපන් කෝ ගිහින්......
  12. dath kimbula

    sajith premadasa artificial intelligence joke

    කතාකරන එකා ගෑස් ගැන කියන්න ගත්තේ මොකද...???? අඩු කරපු ඒවායේ ගණන් කියහන් කියලා කියල තියලා...... ඒ චැට් එකේ හැටියට ගණන් වැඩි වෙලා තියෙන්නේ කෙසෙල් ගෙඩි වල විතරයි..... අහෝ ලොල්.....:rofl::rofl::rofl::rofl: ඔය කියන ඒවා අහගන්න AI මොකටද බං....... ෆෝන් කෝල් එකකින් අහගන්න පුළුවන්...
  13. dath kimbula

    රණවිරු෴ගාය෴chandraguptha thenuwara

    ඔය පක්කුන්ගෙන් අහන්න ඕන මෙන්න මේවා....... අර අබර දමිලට ලිට්රෝ එකෙන් මාසෙකට ගානක් ගෙව්වේ පොර ගෑස් ප්‍රමෝට් කරපු එකකටද? රස්සාවක් කරන්නේ නැති රත්න-අප්පිරියට outlander PHEV එකක් ගන්න පර්මිට් එකක් දුන්නේ මොන පදනමින්ද? තේවතුරයාට සහ වේයන්-ගොඩයාට හම්බෙන සල්ලි වලට උන් දෙන්න ටැක්ස් ගෙවනවාද?
  14. dath kimbula

    Volkswagen to invest US$ 30m on Kurunegala assembly plant

    ගොන්සන්...ඔබ කොහිද
  15. dath kimbula

    Gota To Take 58% - UNP Will Loose

    උඹල දෙන්නටම කියන්න තියෙන්නේ... Wait & see machan Wait & see
  16. dath kimbula

    රණවිරු෴ගාය෴chandraguptha thenuwara

    හම්මටසිරි...... ඒකත් ඒම නේහ්
  17. dath kimbula

    Gota To Take 58% - UNP Will Loose

    ඕන නෑ බං.... මේක ගොඩ දාන්න බැරි උනොත් මේ රටින්ම යනවා
  18. dath kimbula

    ආවා ආවා.. කුමාර456 සමගින් 2020 ආවා....

    කක්කි කුමාර සමඟ කැලැන්ඩර්
  19. dath kimbula

    ටෙලිප්‍රොම්ටර්_teleprompter

    ඕක කලේ පුතානෝ නම් බලන්න තිබ්බා මේකේ වහු කුනු ටික "නූතන තාක්ෂණය භාවිතා කරන යුගයේ මිනිසා" කියල උඩ පනින පැනිල්ල....
  20. dath kimbula

    Gota To Take 58% - UNP Will Loose

    ගිය සැරේ ගෝඨාභය හොරෙක් කියල මම කිව්ව එක තැනක් හොයල දාපං..... පොහොට්ටුවේ හොරු ඉන්නව.. උන් ගැන බලා ගන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා

    No contents