වෙනසක් සොයා නාගානන්ද පිටුපස ගොස් කෙලව ගත්ත උන් වෙතයි....
තමා එකතු කල සියලු මුදල් මුද්‍රන කටයුතු සහ ප්‍රචාරයන් සඳහා වියදම් වී ඇති බවත්, තමා ණය වී සිටින බවත් ඔබට සැබෑ වෙනස නම් ලබ්බ පෙන්වූ ඔබේ මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයා දැන් පවසන බව ඔබ දන්නවාද?
රටේ ව්‍යවස්ථාව පිටු 8කට ලඝු කොට රට වෙනස් කරන බවට...