ඔය පක්කුන්ගෙන් අහන්න ඕන මෙන්න මේවා.......
අර අබර දමිලට ලිට්රෝ එකෙන් මාසෙකට ගානක් ගෙව්වේ පොර ගෑස් ප්රමෝට් කරපු එකකටද?
රස්සාවක් කරන්නේ නැති රත්න-අප්පිරියට outlander PHEV එකක් ගන්න පර්මිට් එකක් දුන්නේ මොන පදනමින්ද?
තේවතුරයාට සහ වේයන්-ගොඩයාට හම්බෙන සල්ලි වලට උන් දෙන්න ටැක්ස් ගෙවනවාද?