මේවා පාලන තන්ත්‍රයේ වැරදි නෙවේ නම් වෙන කුමක්ද?නිව්සීලන්ඩ්වල රටේ මිනිස්සුන්ට වැඩිය හරක් ඉන්නවා.ඒ හරක් වගේම ඉන් අඩක්වූ මිනිස්සුත් ගිනිකඳු උඩ තියන ඒ රට පිලිවෙලට කලමනාකරණය කරනවා.
මේ රටේ අවු 20ක් විතර(යුද්දය ගැන දැං කතා කරන්න එපා)මොනවද වෙලා තියෙන්නෙ? ගඅවන් පාලම්? වරාය?කාපර්ට් පාරවල්......... දැන්...