1. ගොඩක් රැපර්ස්ලාට මුඛරිකම තිබුණට, යමක් නිර්මානශීලෙව කරන්න හැකියාව තිබුණට, තමන්ගේ ඕඩියන්ස් එක කවුද? ආටිස්ට් කෙනෙක් විදිහට තමන්ගේ රෝල් එක මොකක්ද?? වගකීම මොකක්ද???
රැපර් කෙනෙක් විදිහට තමන් කරන කියන දේවල් (සමාජය ඉදිරියේ) තමන්ගේ ප්රතිරූපයට ඇතිකරන්නේ මොන වගේ බලපෑමක්ද????? කියන දේවල් ගැන මහා ලොකු...