කරන්නේ නෑ කිව්වනේ බන්ඩොක්ටර්ට කියලා සර්ජරි එක කර ගනින්!
අරන් යන එක තමා අවුලTake the dog to a Vet. There are many reasons why - Lenticular Sclerosis, Cataract and a few others.
If the mountain won't come to Mohamed then Mohamed must go to the mountainකරන්නේ නෑ කිව්වනේ බන්
අරන් යන එක තමා අවුල

උබ කාටවත් පෙන්නුවේ නැද්දමගේ බල්ලගෙත් ඔය වගේම ආවා. මාත් හිතුවා සුද ඇවිල්ලා කියලා. ඒත් ටික දවසක් යනකොට හරි ගියා. වෙනසකට කළේ සතියකට 2සැරයක් නාවන එක 4 සැරයකට වැඩි කළා. කන් දෙකට වතුර යන්නේ නැතිවෙන්න බටයකින් හිමිට වැටෙන වතුර පාරකට වැඩි වෙලාවක් බල්ලාගේ ඔලුව අල්ලාගෙන ඉන්න එක.
If the mountain won't come to Mohamed then Mohamed must go to the mountain![]()